Перейти к содержимому

නුඹ නැති හැන්දෑවේ | Nuba Nathi Handawe | Official Music Video | 2026 | DMK Beats

DMK Beats

0:00 / 0:00

නුඹ නැති හැන්දෑවේ | Nuba Nathi Handawe | Official Music Video | 2026 | DMK Beats

35 просмотров · 8 дн. назад
DMK Beats
599 подписчиков
35 просмотров · 8 дн. назад
💔 නුඹ නැති හැන්දෑවේ | Official Music Video මේ නිර්මාණය මගේ සංගීත ගමනේ තවත් පුංචි උත්සාහයක්. මේ ගීතයේ පද රචනය සහ සංගීත නිර්මාණය මගේම අදහසකින් නිර්මාණය කළ අතර, මෙහි Visual නිර්මාණය සඳහාත් AI තාක්ෂණය භාවිත කරමින් මගේ උපරිම උත්සාහය යෙදුවා. මම තවමත් ඉගෙන ගනිමින්, අත්හදා බලමින්, මීටත් වඩා හොඳ නිර්මාණ කරන්න උත්සාහ කරන කෙනෙක්. මේ නිර්මාණයත් ඒ ගමනේ තවත් එක් පියවරක් විතරයි. ❤️ 🎧 ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ Music Video එක බලලා ඔයාලගේ අවංක අදහස මට කියන්න. ❤️ ඔයාලට වැඩිපුරම දැනුණේ ගීතයද, සංගීතයද, Visual එකද? 👍 මේ නිර්මාණයේ හොඳ පැති මොනවාද? 💡 තව දියුණු කරගන්න ඕනේ අඩුපාඩු මොනවාද? 🎬 ඉදිරියේදී AI භාවිත කරලා මීටත් වඩා ලස්සන, නිර්මාණශීලී සහ ගුණාත්මක Music Videos හදන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ගමනට ඔයාලගේ අවංක අදහස් මට ගොඩක් වටිනවා. අඩුපාඩුවක් දැක්කොත් ඒකත් නිදහසේ කියන්න. ඒවා මගේ ඉදිරි නිර්මාණ තවත් හොඳ කරගන්න උදව්වක් වේවි. ගීතය රසවිඳින්න, ඔයාලගේ අදහස් Comment කරන්න, කැමති නම් Share කරන්නත් අමතක කරන්න එපා. ❤️ 🎵 Song Credits 🎤 Lyrics: Krishan Kumara 🎼 Music: Krishan Kumara 🎬 Visual Creation: Krishan Kumara 🤖 AI-Assisted Visual Production 🎧 Music & Visual Production: DMK Beats ඔයාලා හැමෝටම ස්තූතියි! ❤️ තවත් අලුත් නිර්මාණ සමඟ නැවත හමුවෙමු. #NubaNathiHandawe #KrishanKumara #DMKBeats #SinhalaMusic #officialmusicvideo