Перейти к содержимому

Peaceful Village life | මගේ ගෙවත්තේ ගෙවුණු නිස්කලංක දවසක් 🐌🦋 | අද දවසෙන් ටිකක් Vlog 05 #adayinmylife

Neo Heart 💞

0:00 / 0:00

Peaceful Village life | මගේ ගෙවත්තේ ගෙවුණු නිස්කලංක දවසක් 🐌🦋 | අද දවසෙන් ටිකක් Vlog 05 #adayinmylife

182 просмотра · 3 дн. назад
Neo Heart 💞
49 подписчиков
182 просмотра · 3 дн. назад
ආයුබෝවන් හැමෝටම...❤🌸 🌿 🐌🦋 අද Vlog 05 එකෙන් ගෙනාවේ මගේ ගෙවත්තේ ගෙවුණු හරිම නිස්කලංක, සොඳුරු උදෑසනක්. කුරුල්ලන්ගේ නාදය, පොඩි පොඩි සත්තු, ගෙවත්තේ කොළ පාට... මේ හැමදේම එක්ක හිතට දැනෙන සතුට මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. වීඩියෝ එක බලලා ඔයාලටත් ඒ සොඳුරු හැඟීම දැනුනා නම් Like එකක් දාලා Comment කරන්න අමතක කරන්න එපා. ❤😊🌸❤ 📌 මගේ පෙර Vlogs ටිකත් බලන්න: 🌸   • ආසම වැඩ එක්ක සතුටුම දවසක් | shopping | How...   🌸   • ආසම ගමනක් | කොළඹ වටේ රවුමක් | රස Street Fo...   🌸   • වැස්සට කලින් කරගත්ත වැඩ ටික | My productiv...   🌸    • Children's Day Vlog 2026🎈| Happy Moments |...   #VillageLife #SriLankanVlog #garden #slowliving #SinhalaVlog #gardenlife #NatureVlog #adayinmylife #Vlog05 ගමේ ජීවිතය, village life sri lanka, sinhala vlog, nature vlog, daily vlog