තුලා ලග්නයට සැප්තැම්බර් 16 මහා රවි මාරුව! 🔴 විදේශ ගමන් සහ ආදායම උඩුයටිකුරු කරන බුධ-ආදිත්‍ය මහා යෝගය
සතිපතා පලාඵල (Sathipatha Palapala)
0:00 / 0:00
තුලා ලග්නයට සැප්තැම්බර් 16 මහා රවි මාරුව! 🔴 විදේශ ගමන් සහ ආදායම උඩුයටිකුරු කරන බුධ-ආදිත්‍ය මහා යෝගය
4 241 просмотр · 1 день назад
සතිපතා පලාඵල (Sathipatha Palapala)
90,3 тыс. подписчиков
4 241 просмотр · 1 день назад
තුලා ලග්න හිමියනි, පසුගිය සති කිහිපය පුරාවටම එකොළොස්වැන්නේ තිබුණු රවි-කේතු යුද්ධය නිසා ආදායම් මාර්ග හිරවී, අනුන්ට උදව් කරලත් සමාජයෙන් ඔබ විඳපු ඒ මානසික පීඩනයට ස්ථිරවම තිත තියන මහා රවි මාරුව සැප්තැම්බර් 16 වෙනිදා සිද්ධ වෙනවා. මේක ඔබේ ජීවිතයේ සැබෑ හැරවුම් ලක්ෂයක්!
#ThulaLagnaya #ThulaLagnaya2026 #SathipathaPalapala #WishwaPaniwida #AstrologySinhala #AugustPalapala #තුලාලග්නය #පලාපල #SinhalaAstrology #horoscopesinhala
2026 අගෝස්තු 27 වන දින සිට ආරම්භ වන සතිය තුලා ලග්න හිමියන්ට ලැබෙන සුබ අසුබ පලාපල මෙන්න
#ලග්නපලාඵල #ලග්න #ලග්නය #වෘශ්චික #thula #lagnapalapala #කේන්දර #ලග්නපලාපල #අපල #apala
#lagnaya #srilanka #sinhalatiktok #srilankatiktok #trending #foryou #adadawasa #wasanawa
#grahamaruwa #SinhalaAstrology #LagnaPalapala #LibraPrediction
#LibraPrediction #LagnaPalapala #sinhalaastrology
ආයුබෝවන්!
සතිපතා පලාඵල YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනිමු.
සියලුම ජ්‍යොතිෂ කටයුතු සඳහා අමතන්න:
📜 සියලුම වාස්තු විද්‍යා ඇතුළු ජෝතිෂ්‍ය කටයුතු සඳහා මහා මන්ත්‍ර විශාරද ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී උපදේශක ශාස්ත්‍රවේදී පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරී S.M.S කුමාර (ප්‍රවීණ විශ්‍රාමික ගුරුමහතෙකි).
📞 දුරකථන: +94 75 26 73 701
💬 WhatsApp: +94 75 26 73 701
අපේ Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න:
🔗 / sathipathapalapala
අද වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්නේ තුලා ලග්න හිමියන්ගේ මෙම සතියේ අගෝස්තු 03 වන දින සිට ආරම්භ වන සතිය ) පලාඵල පිළිබඳවයි. ඔබේ රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ධන වාසනාව පිළිබඳව ග්‍රහ තරු පවසන්නේ කුමක්ද?
මෙම වීඩියෝවෙන් ඔබට:
✅ තුලා ලග්නයේ මෙම කාලසීමාවට අදාළ පොදු පලාඵල
✅ රැකියා සහ හවුල් ව්‍යාපාර වල සාර්ථකත්වය
✅ සෞඛ්‍යය, යුග දිවියේ සතුට සහ සමාජ සබඳතා
✅ සතියේ සුබ අංක, වර්ණ සහ ජයග්‍රාහී දින
ඔබේ ලග්නයට අදාළ නිවැරදි ජෝතිෂ්‍ය අනාවැකි සෑම සතියකම දැනගැනීම සඳහා අපේ චැනලය Subscribe කර සීනුව (Bell Icon) ක්‍රියාත්මක කරන්න.
ඔබේ අදහස් සහ ගැටලු පහතින් Comment කරන්න. වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like එකක් දාන්න අමතක කරන්න එපා.