නාසසෙස්ටික් වාදියකුගේ අපයෝජන චක්‍රය | The narcissist's cycle of abuse # narcissist #mentalhealth
vidusrilanka
0:00 / 0:00
නාසසෙස්ටික් වාදියකුගේ අපයෝජන චක්‍රය | The narcissist's cycle of abuse # narcissist #mentalhealth
7 780 просмотров · 2 года назад
vidusrilanka
14 тыс. подписчиков
7 780 просмотров · 2 года назад
නාසසෙස්ටික් වාදියකුගේ අපයෝජන චක්‍රය | The narcissist's cycle of abuse # narcissist #mentalhealth
This video brings to you a 1979 presentation by Dr. Lenore E. Walker explaining how a narcissist abuses a captive victim.
The journey through which the victim is repeatedly taken through the cycle of abuse is explained here in four distinct stages and several sub-stages.
මෙම වීඩියෝව තුලින් ඔබ වෙත ගෙනෙනු ලබන්නේ වයිද්‍ය ලේනොර් ඉ වෝකර් මහත්මිය විසින් 1979 වර්ෂයේ දී ඉදිරිපත් කල, නාසසෙස්ටික් වාදියකු විසින් තමන්ගේ ග්‍රහණයට ගනු ලබන වින්දිතයෙකු අපයෝජනය කරන්නේ කෙසේද යන කරුණ පැහැදිලි කිරීමයි.
පැහැදිලි අදියර හතරක් හා උප අදියර කිහිපයක් තුල තම වින්දිතයාව අපයෝජන චරය තුල නැවත නැවතත් ගෙන යන ගමන ගැන මෙහි පැහැදිලි කිරීමක් කරනු ලබයි.