🔴IGI project සිංහල Play |V.S Maliya | පොඩි කාලෙ ආසවෙන් සෙල්ලම් කරපු IGI සිංහලෙන් #igigameplay
V.S.Maliya
0:00 / 0:00
🔴IGI project සිංහල Play |V.S Maliya | පොඩි කාලෙ ආසවෙන් සෙල්ලම් කරපු IGI සිංහලෙන් #igigameplay
41 просмотр · Трансляция закончилась 2 нед. назад
V.S.Maliya
84 подписчика
41 просмотр · Трансляция закончилась 2 нед. назад
#ProjectIGI #SinhalaGaming #ProjectIGISinhala
#ProjectIGI #SinhalaGaming #ProjectIGISinhala
Lapati Sina Studio
Wp- 0761922323
• ප්‍රථම වතාවට IGI ගේම් එක සිංහලෙන් 🇱🇰 | IGI...
Innerloop Studios විසින් නිර්මාණය කර, Eidos Interactive ආයතනය මගින් 2000 වසරේදී නිකුත් කරන ලද Project I.G.I. (I'm Going In) යනු ලොව පුරා මෙන්ම ලංකාවේද අතිශය ජනප්‍රිය වූ අමතක නොවන පරිගණක ක්‍රීඩාවකි. එකල පැවති තාක්ෂණයට අනුව පරිගණක ක්‍රීඩා ලෝකයේ විශාල පෙරළියක් ඇති කළ මෙම ගේම් එක, එදා අපි හැමෝම නොකා නොබී පැය ගණන් පිස්සුවෙන් වගේ සිය වතාවකට වඩා ප්ලේ කරපු සුපිරිම ගේම් එකක් කිව්වොත් නිවැරදියි.
එදා අපි ගොඩක් දෙනෙක් මේ ගේම් එක ප්ලේ කරේ කතාවේ ඇත්තම තේරුම මොකක්ද කියලා හරියටම දන්නේ නැතුවයි. ඒත් දැන්, ඒ මිහිරි ගේමින් මතකය නැවතත් අලුත් කරමින් එහි ඇති සුපිරි රහසිගත මෙහෙයුම් පිළිබඳ මුළු කතාවම සම්පූර්ණ සිංහලෙන්ම තේරුම් අරගෙන, හරියටම ක්‍රියාදාම චිත්‍රපටයක් බලනවා වගේ රසවිඳිමින් ප්ලේ කරන්න ඔබටත් දැන් පුළුවන් - මෙම IGI Sinhala Edition ගේම් එක තුළින්!
DISCLAIMER & CREDITS
All original game rights belong exclusively to Innerloop Studios and Eidos Interactive/Square Enix. This is a fan-made Sinhala localization project created purely for entertainment purposes with no commercial intention or copyright infringement intended.
මෙහි සියලුම මුල් ක්‍රීඩා හිමිකම් Innerloop Studios සහ Eidos Interactive/Square Enix සතු වන අතර, මෙය කිසිදු ප්‍රකාශන හිමිකම් කඩකිරීමේ හෝ වාණිජමය ලාභ ඉපයීමේ අරමුණකින් තොරව, විනෝදාස්වාදය සඳහාම පමණක් නිර්මාණය කළ සිංහල පරිවර්තනයකි.
Created & Translated by: Sameera Thantrige | Lapati Sina Studio
#ProjectIGI #ProjectIGISinhala #SinhalaGaming