වෘෂභ ලග්න හිමියන්ට ඔක්තෝම්බර් මාසය පෙර පින් සොයා එන කාලයයි.
Suraguru Astrology
0:00 / 0:00
වෘෂභ ලග්න හිමියන්ට ඔක්තෝම්බර් මාසය පෙර පින් සොයා එන කාලයයි.
2 889 просмотров · 2 дн. назад
Suraguru Astrology
1,41 тыс. подписчиков
2 889 просмотров · 2 дн. назад
ජෝතිෂ්ය ගැන උනන්දුවක් දක්වන youtube පරිශීලකයන් වෙනුවෙන් Suraguru Astrology youtube channel එකෙන් සතිපතා ගෙන එන පලාඵල විග්රහය යටතේ මේ සතියේ ඔබ වෙත ගෙන ආවේ වෘෂභ ලග්නය සඳහා පලාඵල විග්රහයයි. මෙම video එකෙන් වෘෂභ ලග්නය සඳහා ඉදිරි මාසයක පමණ කාලයක් වෙනුවෙන් තත්කාල කේන්ද්රය උපයෝගී කරගනිමින් සහ ඊට ආරූඪ ලග්නය යොදා ගනිමින් පලාඵල කීමේ ශාස්ත්රයද යොදා ගනිමින් සවිස්තරාත්මක පලාඵල විග්රහයක් පාඨක ඔබ වෙත ගෙනහැර දක්වා ඇත. වෘෂභ ලග්න හිමියන්ට ඉදිරි කාලයේදී ඇතිවිය හැකි බාධක අපල මගහරවා ගැනීමට අවශ්ය ප්රතිකර්මත්, සපල වර්ධනය කර ගැනීමට අවශ්ය මාර්ගෝපදේශයත් මෙම video එක තුළින් මනාව විග්රහ කර ඇත. ඒ අනුව වෘෂභ ලග්න හිමි ඔබ ඉදිරි කාලය පිළිබඳ මනා අවබෝධයක් ලබාගෙන අවශ්ය ප්රතිකර්මය කර, තමාගේ දෛනික වැඩකටයුතු කිසිවක් අතපසු නොකර ක්රියාශීලීව කටයුතු කරන්න. අපල පිළිබඳ හැඟීම් අමතක කර තමාගේ අරමුණු ඉටු කර ගැනීමට මහන්සි වී කටයුතු කරන්න. ඒවගේම Suraguru Astrology youtube channel එක නරඹන ඔබ ජීවිතයේ ධාර්මික පැත්ත වර්ධනය කර සමාජයට වඩාත් යහපත් පුද්ගල වීමට අධිෂ්ඨාන කරගන්න. #astrology#sinhala#sri lanka#lagna palapala#taurus#වෘෂභ ලග්නය#තත්කාල කේන්ද්රය#ආරූඪ ලග්නය#ලග්න පලාඵල#