Перейти к содержимому

සුපුවත් අරණට ගියාට මෙච්චර ලස්සන තැන් තියෙනව කියල දැනගෙන හිටියද? 🩷සුපුවත් අරණේ සැඟවුණු විශේෂ තැන් ✝️🌿

Thulakshi Perera

0:00 / 0:00

සුපුවත් අරණට ගියාට මෙච්චර ලස්සන තැන් තියෙනව කියල දැනගෙන හිටියද? 🩷සුපුවත් අරණේ සැඟවුණු විශේෂ තැන් ✝️🌿

325 просмотров · 2 недели назад
Thulakshi Perera
957 подписчиков
325 просмотров · 2 недели назад
🌿 සුපුවත් අරණ | ජේසුස් වහන්සේගේ ජීවිත කතාව අත්විඳින්න යමු ✝️❤️ කොළඹට ආසන්නව, ස්වභාව සෞන්දර්යයත් ආධ්‍යාත්මික සැනසීමත් එකට එක්වන අපූරු ස්ථානයක් වන සුපුවත් අරණ වෙත අද අපි යනවා. 🌿🙏 මෙහිදී ජේසුස් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සිහිපත් කරන Gospel Village, යාච්ඤා කිරීමට සුදුසු නිස්කලංක ස්ථාන සහ තවත් විශේෂ ස්ථාන දැකගන්න අපිට හැකි වුණා. ✝️ ජේසුස් වහන්සේගේ උපතේ සිට උත්ථානය සහ ස්වර්ගාරෝහණය දක්වා වූ සිදුවීම් අපූරු ආකාරයෙන් නිරූපණය කර ඇති මේ ස්ථානය, ආධ්‍යාත්මික සැනසීමක් සොයන ඕනෑම කෙනෙකුට විශේෂ අත්දැකීමක් වේවි. ❤️ 🎥 මේ සුන්දර ගමන සම්පූර්ණයෙන්ම Vlog එකෙන් බලන්න. ඔයාටත් මේ වගේ ලස්සන ස්ථාන බලන්න කැමති නම් Subscribe ❤️ | Like 👍 | Comment 💬 | Share 🔔 කරන්න. සුපුවත් අරණට ඔයාලත් එක්ක යමු! 🌿✝️❤️ #සුපුවත්අරණ #SupuwaArana #GospelVillage #SriLankaTravel #TravelVlog #CatholicSriLanka #Jesus #ChristianVlog #SriLankaVlog #ThulakshiPerera