බල පුළුවන්කාරකම් වලින් කිසිම දිනෙක පොඩි මිනිසා තලා පෙලා දමන්න එපා... එහෙම උනොත් මෙන්න විපාක...
මෙහෙවර TV
0:00 / 0:00
බල පුළුවන්කාරකම් වලින් කිසිම දිනෙක පොඩි මිනිසා තලා පෙලා දමන්න එපා... එහෙම උනොත් මෙන්න විපාක...
5 просмотров · 4 мес. назад
මෙහෙවර TV
1,88 тыс. подписчиков
5 просмотров · 4 мес. назад
ඔබත් උතුම් ධර්ම දානයේ කොටස් කරුවෙකු වන්න...
බල පුළුවන්කාරකම් වලින් කිසිම දිනෙක පොඩි මිනිසා තලා පෙලා දමන්න එපා... එහෙම උනොත් මෙන්න විපාක...
මේ ජීවිතයේ අප ලබන තනතුරු, බලය සහ ධනය සියල්ල තාවකාලිකය. නමුත් බොහෝ දෙනෙක් එය අමතක කර, තමන් සතු බලයෙන් දුප්පත්, අසරණ මිනිසුන්ව පීඩාවට පත් කරයි.
"පොඩි මිනිහා" පෙළන අයට මේ ජීවිතයේදීම මෙන්ම ඊළඟ ආත්මවලදීත් අත්විඳීමට සිදුවන දරුණු කර්ම විපාක මොනවාද?
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන මෙම ඉතාමත් වැදගත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ඔබේ ජීවිතය වෙනස් කරගන්න.
නමෝ බුද්ධාය...!
තෙරුවන් සරණයි...!
#PodiMinisa #Sadharanathwaya #PudaYuthuAyataPudaReema #Power #Karma #DharmaDeshana #DodampahalaRahulaThero #HadataKathaKaranaBana
🙏🙏🙏