Перейти к содержимому

Nadee Ganga Tharanaye නදී ගංගා තරණයේ

Sri Lankan Life

0:00 / 0:00

Nadee Ganga Tharanaye නදී ගංගා තරණයේ

330 просмотров · 6 л. назад
Sri Lankan Life
583 подписчика
330 просмотров · 6 л. назад
'Nadee Ganga Tharanaye' performed by Chitral 'Chity' Somapala" Music - Chitral 'Chity' Somapala Lyrics - Bartram Nihal Lyrics නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ නො සැලී මා යන මාවතේ සිංහ ලෝකයේ සිංහ ලෝකයේ සුළන් රැල්ලේ දැවටිලා මන්ද මාරුතේ සොයා යන්නෙමි ගලා එන මන්දාකිණි හඹා යමි හමුවෙන තුරා ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරු ව අභිමානයෙන් මංමුලා නො වේ කිසිදා ජවය මා සතු වේ දිරිය ගන්නෙමි ගලා යන දහසක් නදී බලා සිටී මා එන තුරා නිරතුරු ව අභිමානයෙන්