Перейти к содержимому

🌧️ වැස්ස නිසා මඟහැරුණු වැඩ ටික අද කළා 🌸 | ඇට්ටේරියා මල් පූජාවක් 🙏 | Sinhala Vlog

Dilrukshi Amarasuriya

0:00 / 0:00

🌧️ වැස්ස නිසා මඟහැරුණු වැඩ ටික අද කළා 🌸 | ඇට්ටේරියා මල් පූජාවක් 🙏 | Sinhala Vlog

92 просмотра · 6 дн. назад
Dilrukshi Amarasuriya
664 подписчика
92 просмотра · 6 дн. назад
ආයුබෝවන් හැමෝටම! ❤️🙏 වැස්ස නිසා කරගන්න බැරි වුණු වැඩ ටික පහුවදාට ඉතිරි වුණා. ඇට්ටේරියා මල් බුදුන් වහන්සේටත් යශෝධරා මෑණියන්ටත් පූජා කරලා ආරම්භ කළ මගේ දවසේ සුන්දර අවස්ථා ඔයාලත් එක්ක බෙදාගන්නයි අද සූදානම. 🌸🙏 වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ඔයාලගේ අදහස් Comment කරන්නත්, චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️ #DilrukshiAmarasuriya #SinhalaVlog #SriLankanVlog #ඇට්ටේරියාමල් #මල්පූජාව #SinhalaLifestyle #DailyVlog #VillageLife #BuddhaPuja #SriLanka