Перейти к содержимому

Can - Could - Be able to in Sentences - English Grammar Tips සිංහලෙන් - Learn English in Sinhala

1000 Seeds

0:00 / 0:00

Can - Could - Be able to in Sentences - English Grammar Tips සිංහලෙන් - Learn English in Sinhala

4 565 просмотров · 2 года назад
1000 Seeds
145 тыс. подписчиков
4 565 просмотров · 2 года назад
“Can”, “Could”, “be able to” යන ක්‍රියාපද වාක්‍ය තුළ භාවිතා කිරීමේදී අප සැලකිළිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ඇත. අපගේ වාක්‍යය තුළින් සන්නිවේදනය කිරීමට අදහස්කරන අර් ථය (Meaning and Purpose) වඩාත්ම හොදින් ප්‍රකාශ කිරීම සඳහා ඒ ඒ අවස්ථවලදී යොදාගතයුතු සුදුසුම ක්‍රියාපදය මේ තුනෙන් කුමක්ද යන්නතීරණය කිරීම මෙහිදී ඉතාමත්ම වැදගත්වේ.ඊට අමතරව ව්‍යාකට්ණානුකූලව එම වාක්‍ය රටාවට සුදුසුම සහ නිවැරදිම ක්‍රියාපදය මින් කුමක්ද යන්නත් වටහා ගැනීම මෙහිදී වැදගත් වේ. (Grammatical Structure) තවද අපගේ වාක්‍යයෙහි කාලය (Tense) සහ කතාකරන පුද්ගලයාගේ හැගීම් (Tone and Attitude) ප්‍රකාශනයට ගැළපෙන පරිදි ක්‍රියා පදය තෝරාගත යුතුය. මෙම කරුණු සියල්ල මෙම වීඩියෝව තුළින් පැහැදිළි කෙරේ. Modal verbs are used to express the opinions of the speakers. Can and Could are very expressive Modal Verbs in English. Modal verbs in English belong to the Closed Verb Category in English Grammar. “Be able to” is a much more flexible verb in English. You will understand this difference when you analyze the example sentences given in this video. SUBSCRIBE to continue improving your English!