Перейти к содержимому

As Piyan (ඇස් පියන්) - Pawan Minon (Slowed+Reverb) ❤️ #lofimusic

NPZ Music 🎶

0:00 / 0:00

As Piyan (ඇස් පියන්) - Pawan Minon (Slowed+Reverb) ❤️ #lofimusic

14 669 просмотров · 10 месяцев назад
NPZ Music 🎶
24,1 тыс. подписчиков
14 669 просмотров · 10 месяцев назад
As Piyan (ඇස් පියන්) – Pawan Minon | Slowed + Reverb ❤️ Experience the emotional depth of “As Piyan (ඇස් පියන්)” by Pawan Minon in this beautifully crafted Slowed + Reverb version. This Sinhala love song captures deep heartbreak, regret, and emotional pain, making it perfect for late-night listening, sad playlists, and romantic memories. This slowed reverb Sinhala song enhances the feeling of loneliness and love, giving listeners a calming yet emotional vibe. If you love Sinhala slowed songs, sad Sinhala love songs, or romantic Sinhala music, this version is for you. 🎧 Best for: Late night listening 🌙 Sad & emotional moods 💔 Sinhala love song lovers ❤️ Slowed + Reverb playlists 🎵 Lyrics – As Piyan (ඇස් පියන්) ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා ගියපුදෙන් ඔබ පතා ඉන්නවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා ඔබෙන් වෙන්වීලා ගියත් දුරත් ඈත හදවත වැලපෙනවා..// වැඳ වැටී දෙපාමුල කිවත් නෑ තේරුණේ.. වැටහුණේ කල් ගිහින් පව් කියා හිතෙනවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා මා දුන් වේදනා උහුලන් ඔයා ආදරේ කළා හිතක් රිදවලා පවක් කෙරුවට සමාව අයදිනවා..// විඳවනවා හිතින් හැමදාම තවමත් මම හඩනවා වෙන් වුනේ ඇයි කියා ලොකු දුකක් දැනෙනවා.. ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා ගියපුදෙන් ඔබ පතා ඉන්නවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා 📢 Credits 🎤 Original Artist: Pawan Minon 🎶 Song: As Piyan (ඇස් පියන්) 🎧 Version: Slowed + Reverb ⚠️ All rights belong to the respective owners. This upload is for entertainment purposes only. 🔔 Don’t Forget 👍 Like | 💬 Comment | 🔔 Subscribe for more Sinhala Slowed + Reverb Songs