Перейти к содержимому

Kodi Gaha Yata Mama Upanne Karaoke (Without Voice) කොඩි ගහ යට මම උපන්නේ කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Kodi Gaha Yata Mama Upanne Karaoke (Without Voice) කොඩි ගහ යට මම උපන්නේ කැරෝකේ

54 007 просмотров · 3 г. назад
Honeybirds Karaoke
132 тыс. подписчиков
54 007 просмотров · 3 г. назад
🎧🎤 Artist : M s Fernando / H R Jothipala 📜✍️ Lyrics : Karunarathne Abeysekaka 🎸🎶 Melody : P L A Somapala 🌟★彡 𝕄 𝕊 𝔽𝕖𝕣𝕟𝕒𝕟𝕕𝕠 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 ⭕ Saiman Aiyai Matin Aiyai karaoke / සයිමන් අයියයි මාටින් අයියයි කැරෝකේ ▶️    • Saiman Aiyai Matin Aiyai karaoke (Without ...   ⭕ Thatiya Madde Kalu Karapu Karaoke / තැටිය මැද්දෙ කළු කරාපු කැරෝකේ ▶️    • Thatiya Madde Kalu Karapu Karaoke (Without...   ⭕ Pemlowa Nindedi Karaoke / පෙම් ලොව නින්දෙදි කැරෝකේ ▶️    • Pemlowa Nindedi Karaoke (Without Voice) පෙ...   ⭕ Bola Bola Mati Karaoke (Without Voice) බෝල බෝල මැටි කැරෝකේ ▶️    • Bola Bola Mati Karaoke (Without Voice) බෝල...   ⭕ Obage Ruwa Magemai Karaoke / ඔබගේ රුව මාගේමයි කැරෝකේ ▶️    • Obage Ruwa Magemai Karaoke (Without Voice)...   ⭕ Aha Hadai Rupe Karaoke / අහා හැඩයි රූපේ කැරෝකේ ▶️    • Aha Hadai Rupe Karaoke (Without Voice) අහා...   ⭕ Marina Marina Karaoke / මරීනා මරීනා කැරෝකේ ▶️    • Marina Marina Karaoke (Without Voice) මරීන...   ⭕ Kasi Mawwe Kawda Deviyane Karaoke / කාසි මැව්වෙ කව්ද දෙවියනේ කැරෝකේ ▶️    • Kasi Mawwe Kawda Deviyane Karaoke (Without...   🎵 𝐇𝐨𝐧𝐞𝐲𝐛𝐢𝐫𝐝𝐬 𝐊𝐚𝐫𝐚𝐨𝐤𝐞 🎵 ඔබ කොහේ සිටියත්, කොයි මොහොතක සිටියත්... ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න, විවේක ගන්න වගේම ගායන කුසලතාවය දියුණු කරගන්න උසස්ම තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු! 🎤💖 🎶 අපෙන් ඔයාලට: 🌟 High-Quality Audio: ඉතාමත් සුපැහැදිලි සුපිරිම ට්‍රැක්ස්. 📝 On-Screen Lyrics: පැහැදිලිව දිදුලන නිවැරදි සිංහල පද රචනා. 🌟 100% Original Key & Chords: Pitch එක වෙනස් නොකළ, සින්දුවේ මුල්ම නිවැරදි වාදනය. 🎯 ඔයාට අවශ්‍ය සින්දු කියන්න: ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උපරිමයෙන් උත්සාහ කරන්නෙමු! 🚀 🔥 අපව SUBSCRIBE කරලා, මේ ගීත ඔබේ මිතුරන්ටත් SHARE කරන්න අමතක කරන්න එපා! 🎉 ✨ "යම් දවසක අපි එකට ගී ගයමු... එයයි අපේ දැක්ම!" ✨ 😊 🌟 𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭 𝐖𝐢𝐭𝐡 𝐔𝐬 / අප හා එකතු වන්න: 📱 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩...👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 📞 𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞....................👉 +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 📧 𝐄𝐦𝐚𝐢𝐥.......................👉 honeybirdsteam@gmail.com ⚠️ ප්‍රකාශන හිමිකම (Copyright Notice):අප චැනලයේ පළකර ඇති කිසියම් වීඩියෝවක් සම්බන්ධව ගැටළුවක් ඇත්නම්, අන්තර්ගතය වෙනස් කිරීමට හෝ ඔබ එහි මුල් අයිතිකරු (Copyright Owner) නම් එය ඉවත් කිරීමට අවශ්‍ය නම්, කරුණාකර Copyright Strike එකක් දීමට පෙර ඉහත දුරකථන අංකය හෝ Email මගින් අප හා සම්බන්ධ වන්න. අපි ඉතා ඉක්මනින් එයට විසඳුමක් ලබා දෙන්නෙමු. Thank you! 🙏✨ ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ කොඩි ගහ යට මම උපන්නේ නම ගිය තැනකි රටේ කොලඹය කියලයි කියන්නේ මුලු ලෝකය හතර වටේ කොඩි ගහ යට මම උපන්නේ නම ගිය තැනකි රටේ කොලඹය කියලයි කියන්නේ මුලු ලෝකය හතර වටේ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ නිතරම හිත ගත යොදන්නේ රස තැන් සොයන්නටයි කෙනෙකුට කරදර නොදෙන්නේ අපි අන්තිම අහිංසකයි නිතරම හිත ගත යොදන්නේ රස තැන් සොයන්නටයි කෙනෙකුට කරදර නොදෙන්නේ අපි අන්තිම අහිංසකයි හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ මෙහෙදී මුලදිම දකින්නේ හොඳ හොඳ විලාසිතා තරුණියො නිතරම සිටින්නේ අප පිලිබඳ සිතා සිතා මෙහෙදී මුලදිම දකින්නේ හොඳ හොඳ විලාසිතා තරුණියො නිතරම සිටින්නේ අප පිලිබඳ සිතා සිතා හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ කෑවට බීවට විනෝදෙන් සතුටින් නටා හැපී අප සැම ඔබ සැම වගෙයිනේ මේ කවුරුත් එකයි අපි කෑවට බීවට විනෝදෙන් සතුටින් නටා හැපී අප සැම ඔබ සැම වගෙයිනේ මේ කවුරුත් එකයි අපි හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ කොඩි ගහ යට මම උපන්නේ නම ගිය තැනකි රටේ කොලඹය කියලයි කියන්නේ මුලු ලෝකය හතර වටේ කොඩි ගහ යට මම උපන්නේ නම ගිය තැනකි රටේ කොලඹය කියලයි කියන්නේ මුලු ලෝකය හතර වටේ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොලඹ කොල්ලෝ