හක්ගල මල් බලන්න ගියා🌸| රෑ අපි කොහෙද ගියේ?👀/Morning back Home🏘️
Hasi Diaries
0:00 / 0:00
හක්ගල මල් බලන්න ගියා🌸| රෑ අපි කොහෙද ගියේ?👀/Morning back Home🏘️
58 просмотров · 9 дней назад
Hasi Diaries
80 подписчиков
58 просмотров · 9 дней назад
නුවරඑළියේ ගත කළ අවසන් දවසත් ලස්සන මතක එක්ක ගෙවුණා 🌿❤️
මේ දවසේ අපි හක්ගල මල්වත්ත බලන්න ගියා 🌸❤️
මල් බලලා ඉවර වෙලා අපිට නොහිතපු විදිහට රෑ ගමනක් යන්න සිද්ධ වුණා 😱🌙
ඒ ගමනේ ලස්සන මතකත්, විනෝදජනක අවස්ථාත් එක්ක අන්තිමට උදේ ගෙදර ආපු විදිහත් මේ vlog එකෙන් බලන්න. 🏠✨
වීඩියෝ එක හොඳයි නම් Like 👍 එකක් දාලා
අලුත් videos බලන්න Channel එක Subscribe කරන්න ❤️
#Haggala#SriLankaVlog#TravelVlog#Hakgala_botanical_garden