🪷 01. ආනාපාන සති භාවනාව - භාවනා සදහම් සාකච්ඡා 🪷
Dhamma Books Discussions - ධර්ම පුස්තක සාකච්ඡා
0:00 / 0:00
🪷 01. ආනාපාන සති භාවනාව - භාවනා සදහම් සාකච්ඡා 🪷
977 просмотров · 2 дня назад
Dhamma Books Discussions - ධර්ම පුස්තක සාකච්ඡා
2,04 тыс. подписчиков
977 просмотров · 2 дня назад
🪷 භාවනා සදහම් සාකච්ඡා 🪷
🪷 පටිපදා සමථ විපස්සනා භාවනා පුහුණුව ට අදාළ පරියත්ති දැනුම පූරණය සඳහා...
🪷 ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන ආචාර්ය,මීතිරිගල නිස්සරණ වනයේ සමුත්පාදක, කර්මස්ථානාචාර්ය, මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත අති පූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේ විසින් විරචිත ආනාපානසති භාවනාව පුස්තකය සාකච්ඡා කරනු ලැබේ.
🪷 වේලාව - ඉරිදා දින ශ්‍රී ලංකා වේලාවෙන් 7.30 pm
🪷 මෙහෙයවීම - රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, විපස්සනා කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය රත්නපුරේ කෝවිද ස්වාමීන් වහන්සේ
🪷 ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ නොවන විවේකී කාල වකවානු වල සෑම ඉරිදා දිනකම පැය බාගයක් පමණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කෙරේ.
🪷 දේශනාවට සම්බන්ධ විය හැකි ZOOM Link එක මෙම සමූහයට යොමු කෙරෙනු ඇත...
https://chat.whatsapp.com/JpCzoZGxTUC...
🪷 පෙර සිදු කළ වෙනත් ධර්ම පුස්තක දේශනාවන් DHAMMA BOOKS DISCUSSION YouTube channel ඔස්සේ නැරඹීමට හැකි බව මෙත් සිතින් යුතුව සිහිපත් කරමු.
💠 සියලු සිත් ධර්මයෙන් සැනසීම ලබත්වා..!
#පටිපදා #PATIPADA #සමථ #SAMATHA #Vipassana #විපස්සනා #bhavana #භාවනා #meditation #rathnapure #රත්නපුරේ #kovida #කෝවිද #himi #හිමි #Anapanasati #ආනාපානසති #sati #සති #Vedananupassana #වේදනානුපස්සනා #kamatahan #කමටහන් #nibbana #නිබ්බාන #nivan #නිවන් #ආධුනික #adhunika #යෝගාවචර #yogavachara #ආනාපාන #anapana #ආනාපානසති #anapanasati #ආනාපානසතිභාවනා #anapanasatibhavana #මාතර හිමි #matharahimi #ඥානාරාම හිමි #gnanaramahimi