Перейти к содержимому

මාරවිල ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානයේ නොවැම්බර් පළමු සිකුරාදා පැවැත්වෙන විශේෂ ශ්‍රී කුරුස ආශිර්වාදය

සදාකාල ආශිර්වාද - Catholic Faith

0:00 / 0:00

මාරවිල ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානයේ නොවැම්බර් පළමු සිකුරාදා පැවැත්වෙන විශේෂ ශ්‍රී කුරුස ආශිර්වාදය

4 398 просмотров · 1 дн. назад
සදාකාල ආශිර්වාද - Catholic Faith
1,21 тыс. подписчиков
4 398 просмотров · 1 дн. назад
✝️ විශේෂ ශ්‍රී කුරුස ආශිර්වාදය 🙏 මාරවිල ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානයේ නොවැම්බර් මස පළමු සිකුරාදා පැවැත්වෙන විශේෂ ශ්‍රී කුරුස ආශිර්වාදය... 🙏 මෙම විශේෂ ආශිර්වාදයට පැමිණීමට හෝ සහභාගී වීමට නොහැකි ඔබ සැම වෙනුවෙන් ද මෙය විශේෂයෙන් කැප කරමු. ඔබ කොතැනක සිටියත්, ඔබගේ පවුලේ සියලු දෙනා, ඔබගේ දුක් කරදර, රෝග පීඩා, සිත් වේදනා සහ ජීවිතයේ සියලු අභියෝග ශ්‍රී කුරුසයේ පාමුල තබා විශ්වාසයෙන් යාච්ඤා කරමු. ✝️ ශ්‍රී කුරුසයේ බලයෙන් ඔබ සැමට දෙවිඳුන්ගේ ආරක්ෂාව, සැනසීම, සුවය සහ ආශිර්වාදය ලැබේවා! ශ්‍රී කුරුසයේ ආශිර්වාදය ඔබ සැම සමඟ වේවා! 🙏❤️ SADAAKALA AASHIRWADA MEDIA ✝️ Catholic Faith • Faith • Hope • Love "✝️ සදාකාල ආශිර්වාද – Catholic Faith ✝️ 📖 ගණන් කථාව 6:24–26 දෙවියන් වහන්සේගේ ආශීර්වාදය “ස්වාමීන් වහන්සේ ඔබට ආශීර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක්වා! ස්වාමීන් වහන්සේ තමන්ගේ මුහුණ ඔබ කෙරෙහි බබළවා ඔබට කරුණාව දක්වන සේක්වා! ස්වාමීන් වහන්සේ තමන්ගේ මුහුණ ඔබ දෙසට යොමු කොට ඔබට සාමය දෙන සේක්වා!” ✝️ “ක්‍රිස්තුනි, ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු; මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසියෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගත් සේක.” 🕊️ 🙏 ඔබ වෙනුවෙන් පුංචි කාරුණික ඉල්ලීමක්… ❤️ අපගේ සදාකාල ආශිර්වාද – Catholic Faith Facebook Page එක සහ YouTube Channel එක හරහා ඔබගේ ජීවිතයට, 🕊️ ශාන්තියක් 🙏 ආශීර්වාදයක් 📖 දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක් ❤️ ඔබගේ විශ්වාසය ශක්තිමත් කරන වචනයක් ✨ හෝ බලාපොරොත්තුවක් ලැබී තිබේ නම්, කරුණාකර අප සමඟ රැඳී සිටින්න. ❤️ Facebook Page එක Follow කරන්න ▶️ අපගේ නිල YouTube Channel එක Subscribe කරන්න 🔔 Bell Notification එකත් ක්‍රියාත්මක කරන්න ඔබගේ ❤️ Like එකක්, 💬 Comment එකක්, 🔄 Share කිරීමක් හෝ ▶️ Subscribe කිරීමක්, අපගේ ආධ්‍යාත්මික පණිවිඩය තවත් එක් හදවතකට ළඟා කරවීමට මහත් උපකාරයක් විය හැකියි. ✨ ඔබගේ කුඩා සහයෝගය, තවත් කෙනෙකුගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ ආලෝකය, සැනසීම සහ බලාපොරොත්තුව ගෙන යා හැකිය. 🕊️ 🙏 අපගේ ආධ්‍යාත්මික පවුලට එක්වන්න… ❤️ Facebook Page එකෙන් Follow කරන්න.   / 1cbfgzyn2i   ▶️ YouTube Channel එකෙන් Subscribe කරන්න. 🙏 යාච්ඤාවෙන් අප සමඟ රැඳී සිටින්න. 🔗 අපගේ නිල YouTube Channel එක    / @sadakalaashirwada   🙏✝️ දෙවියන් වහන්සේ ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් සදාකාලික ආශීර්වාදය, සුවය, ශාන්තිය සහ සැනසීම ලබා දේවා! 🕊️❤️ සදාකාල ආශිර්වාද – Catholic Faith 🙏 “ශ්‍රී කුරුසියේ ජේසුනි, අප කෙරෙහි දයාව දැක්වුව මැනව.” ✝️ #සදාකාලආශිර්වාද #SadakalaAshirwada #CatholicFaith #මාරවිල #ශ්‍රීකුරුස #මාරවිලශ්‍රීකුරුස #ශ්‍රීකුරුසයේආශිර්වාදය #පළමුසිකුරාදා #කතෝලිකධර්මය #කතෝලිකශ්‍රීලංකා #Marawila #HolyCross #HolyCrossShrine #CatholicSriLanka #CatholicFaith #JesusChrist #FaithHopeLove #Blessings #HolyCrossBlessing #SriLankaCatholic #Prayer #GodBless #SadaakalaAshirwada