Перейти к содержимому

අව අටවක සඳ වැළපෙන |Awa Atawaka Sanda Walapena |New Sinhala Song 2026 | Lakshan Madhuranga Samarapura

Lakshan Madhuranga Samarapura

0:00 / 0:00

අව අටවක සඳ වැළපෙන |Awa Atawaka Sanda Walapena |New Sinhala Song 2026 | Lakshan Madhuranga Samarapura

92 просмотра · 13 дней назад
Lakshan Madhuranga Samarapura
180 подписчиков
92 просмотра · 13 дней назад
අව අටවක සඳ වැළපෙන (Awa Atawaka Sanda Walapena) ⁣ මෙය මා විසින් පද රචනය කර තනු නිර්මාණය කල අලුත්ම ගීතයයි. මෙහි සංගීත මුසුවත් මා විසින්ම සිදු කල අතර එහි ශබ්ද නිර්මාණය කර ගැනීමට හා හඬ මුසු කරගැනීමට Suno AI භාවිත කර ඇත... 🎵 Song Credits: ▫ Title: අව අටවක සඳ වැළපෙන (Awa Atawaka Sanda Walapena) ▫ Lyrics: Lakshan Madhuranga Samarapura ▫ Melody & Music: Lakshan Madhuranga Samarapura ▫ Vocals: AI Generated Voice Lyrics : - අව අටවක සඳ වැලපෙන සිහිලැල්ලේ නෙත නළවන නුඹ කොයිබද තරු ගොල්ලේ... සිත පෙම්බර කවි ලීවත් පවනැල්ලේ... ළය මඬලම තවමත් උණු කඳුලැල්ලේ.. ළය මඬලම තවමත් උණු කඳුලැල්ලේ.. නුඹෙ කුලුඳුල් සිත ඉල්ලා හද යහනට කැඳවන්නයි මා සිතුවේ... යන්තම්වත් සිත පාරා දුක් ගිනිදැල් අවුලන්නට නෑ සිතුවේ... ඇයි නුඹ මා දෙස නොබලා අව් රැල්ලේ නුඹෙ පාමුල මා අසරණකර දැම්මේ... නුඹෙ පාමුල මා අසරණකර දැම්මේ... මනාලියක සේ සරසා මගේ ලොවට කැඳවන්නයි මා පැතුවේ... මගේ තුරුණු සිත උදුරා බලා නොයිද නුඹ ඉවතට ඇයි ඇදුනේ... නිදා නොයිද මම රහසින් ඉකි බින්ඳේ එදා සරදමටදෝ මගෙ සිත බින්ඳේ... එදා සරදමටදෝ මගෙ සිත බින්ඳේ... --------------------------------------------------- 💡 Enjoy & Stay Connected with Us! 👉 Don't forget to Like, Share & Subscribe for more new Sinhala songs! #AwaAtawakaSandaWalapena #SinhalaSongs #NewSinhalaSong #LakshanMadhurangaSamarapura #SinhalaLyricVideo #SinhalaMusic #AIVoice #SinhalaNewSongs2026