කැම්පස් ගිහින් මසාලා Tea හදන් බිව්වා ☕😜 | Uva Wellassa University Campus Vlog Sri Lanka | Uni Life
Olitha vlogs и Hungry hour
0:00 / 0:00
කැම්පස් ගිහින් මසාලා Tea හදන් බිව්වා ☕😜 | Uva Wellassa University Campus Vlog Sri Lanka | Uni Life
19 953 просмотра · 3 дня назад
Olitha vlogs и Hungry hour
19 953 просмотра · 3 дня назад
කැම්පස් ගිහින් මසාලා Tea හදන් බිව්වා ☕😜 | Uva Wellassa University Campus Vlog Sri Lanka | Uni Life
Uva Wellassa University (UWU) එකට ගිහින් කරපු නියම කැම්පස් Tour එකක් සහ ඊටපස්සේ බෝඩිමට ඇවිත් යාලුවෝ එක්ක එකතුවෙලා හදපු රසම රස Masala Tea එකක අත්දැකීම! 🎓☕
Sri Lanka University Life, Campus Life, සහ Bodim Life එක කොහොමද බලන්න වීඩියෝ එක මුල ඉඳන් අගටම බලන්න. Like කරලා, Comment කරලා, Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
📌 Highlights:
Uva Wellassa University Campus Tour (උව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)
Campus Student Life in Sri Lanka
Hostels / Bodim Life Fun with Friends
Special Masala Tea Making at Bodama
SRILANKAN RAW VLOGS
මේ චැනල් එකෙන් මම ඔයාලට අරන් එන්නේ කිසිම බොරුවක්, රඟපෑමක් නැති ශ්‍රී ලංකාවේ ඇත්තම ඇත්ත (Raw) දෛනික ජීවිතය, ලස්සන ගම්බද වටපිටාව, රසම රස කෑම බීම සහ අපේ රටේ නොදකින ලස්සන තැන් ගැනයි.
ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සහ සැබෑ ජීවිතයේ අත්දැකීම් (Real Life Vlogs) ඒ විදියටම විඳින්න ආසයි නම්, දැන්ම මගේ Channel එක Subscribe කරලා එකතු වෙන්න!
🔔 Subscribe | 👍 Like | 💬 Comment
ඔබගේ ආදරයට සහ සහයෝගයට ගොඩක් ස්තූතියි!