Перейти к содержимому

Edunation Sri Lanka Episode 04 | “මට බෑ” කියලා අතාරිනවද? | පුළුවන් කියන මනසයි වැදගත්...

Edunation Sri Lanka и ещё 2

0:00 / 0:00

Edunation Sri Lanka Episode 04 | “මට බෑ” කියලා අතාරිනවද? | පුළුවන් කියන මනසයි වැදගත්...

2 399 просмотров · 1 день назад
Edunation Sri Lanka и ещё 2
2 399 просмотров · 1 день назад
“මට බෑ” කියලා අපි අතහැරලා දාන දේවල් කොච්චර තියෙනවද? අපිට හැම දෙයක්ම මුලින්ම හොඳට කරන්න පුළුවන් වෙන්න ඕන නැහැ. වැදගත් වෙන්නේ “මට පුළුවන්” කියන මානසිකත්වයෙන් නැවත නැවත උත්සාහ කරන එකයි. 🎙️ Edunation Sri Lanka – Episode 04 චන්දන සූරියබණ්ඩාර සමඟ දරුවන්ගේ කතාබහක්. මේ කතාබහ තුළ අපි කතා කරන්නේ, • “මට බෑ” කියන සිතුවිල්ල අපිව නවත්වන්නේ කොහොමද? • අභියෝගයක් ආවම අතහැරලා නොදමා නැවත උත්සාහ කරන්නෙ කොහොමද? • Failure එකක් කියන්නේ අවසානයක්ද, නැත්නම් ඉගෙනගන්න අවස්ථාවක්ද? • Self-confidence සහ positive mindset එක ගොඩනගාගන්නේ කොහොමද? • දරුවන්ට සහ තරුණයන්ට “I CAN” mindset එක වැදගත් වෙන්නේ ඇයි? • ජීවිතයේ අමාරු අවස්ථාවකදී “බෑ” කියන තැනින් “පුළුවන්” කියන තැනට යන්නේ කොහොමද? අපිට හැමදේම එකපාරටම සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒත් උත්සාහය නවත්තන්නේ නැති එක තමයි වැදගත්. 💬 ඔබට කවදාහරි “මට මේක බෑ” කියලා හිතුණු දෙයක් පස්සේ උත්සාහ කරලා සාර්ථක කරගත්ත අත්දැකීමක් තියෙනවද? ඔබේ අත්දැකීම Comment එකකින් අපිත් එක්ක share කරන්න. ❤️ 🔔 Edunation Sri Lanka Subscribe කරලා ඉදිරියේ එන meaningful conversations miss නොකරන්න. Big Questions. Young Voices. Future Thinking. Edunation Sri Lanka – Conversations for the Future. #EdunationSriLanka #ChandanaSooriyabandara #Motivation #Mindset #ICan #NeverGiveUp #YoungVoices #PositiveMindset