LIVE🔴_______▶පොසොන් මස පුරපසලොස්වක පොහොය දින විසේස සිරි සද්ධම්මානුසාසනාව - (පෙ.ව. ) බෙලිහුල්ඔය
Belihuloya Dhammayathanaya බෙලිහුල්ඔය ධම්මායතනය
0:00 / 0:00
LIVE🔴_______▶පොසොන් මස පුරපසලොස්වක පොහොය දින විසේස සිරි සද්ධම්මානුසාසනාව - (පෙ.ව. ) බෙලිහුල්ඔය
666 просмотров · Трансляция закончилась 2 месяца назад
Belihuloya Dhammayathanaya බෙලිහුල්ඔය ධම්මායතනය
108 тыс. подписчиков
666 просмотров · Трансляция закончилась 2 месяца назад
✨ධම්මකථිකයාණෝ - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.✨
''පරම දිට්ඨ ධම්මනිබ්බාන වාදී දහම් මග නිවැරදිවම අසාදැනගෙන සෝතාවධානේපඤ්ඤාසුතමයේඤාණය සපුරාගැනීමත්, පිළිවෙත් පුරාගනිමින්ධම්මානුධම්මපටිපදාවේ හැසිරීමත් ඒ අනුව මේ ජීවිතකාලය තුළදීම සංසාරදුකින් මිදී නිදහස් වීමත් සුතවත් අරියසාවකයාගේ ඒකායන අධිප්පයාසයයි. ඣානවැඩීම, චේතෝවිමුත්තියට පත්වීම හෝ අභිඤ්ඤා ලැබීම මෙන්ම සිව් බඹ විහරණයෙන් සිත සමථයට පත්කරගැනීම පඤ්ඤා විමුත්තිය නොවන්නේමය. තම තමන්ගේම සිත් තුල උපත ලබන සං කිලේස ධම්මතාවයන් විනිවිදව දැක හඳුනාගනිමින් කෙලෙස් උප්පාදනය කරවන්නට හේතුවන මනසිකාරයන් වළකා ඒවායින් මිදී නිදහස් වන්නටත් අනමතග්ග සංසාර ගමනක පටන් එකතු කරමින් එන සියලු කුණුගති සළාහැර කුසලය පුරාගන්නටත් උපකාර වන මනසිකාරයන් බහුලීකරණය කරමින් ඇස් පනාපිටම නිකෙලෙස් බව අත් දැක ගන්නටත් අනුමනය කළ යුතු අනුගමනීය පටිපදාව අද වන විට නැවත වරක් මජ්ඣිමේසු ජනපදය තුළ දේසනා කරමින් පවතී. පබ්බේ ච කත පුඤ්ඤතා ඇති පතිරූපදේස වාසීන්ට කල්‍යාමිත්ත සම්පත්තියත් සිරි සද්ධම්මසවනයත් සපුරාගන්නට ලැබෙන්නේ සාසන ධම්මතාවයට අනුවමය.සද්ධා ඉන්ද්‍රිය මතුකරගෙන දස්සනීයං සංවේජනීයං පූරණය කරගන්නා සෑම කෙනෙකුටම අද අදම විමුත්තිය අත් දකින්නට සියලු මගවිවර වී ඇත.''
📌සිව්වණක් පිරිසටම බෙලිහුල්ඔය ධම්මායතනය තුළ මෙම ධම්ම දේසනා අභිමුඛව සවනය කොට පරතෝඝෝස පච්චය පූරණය කරගැනීම උදෙසාම අවස්ථාව සලසාදී ඇත.
🗺️ ලිපිනය - බෙලිහුල්ඔය ධම්මායතනය, මිනිරන්මඩිත්ත, (බදුල්ල කොළඹ පාර සුරතලී ඇල්ල අසල) හල්පේ, බෙලිහුල්ඔය.
📞දුරකථන අංක - +94769432040
📲 (Whatsapp) +94769432040