IGI 2 - Covert Strike | Mission 17 | Secret Weapons Lab | Sinhala gameplay
Ruchi Plays
0:00 / 0:00
IGI 2 - Covert Strike | Mission 17 | Secret Weapons Lab | Sinhala gameplay
23 просмотра · 3 недели назад
Ruchi Plays
11 подписчиков
23 просмотра · 3 недели назад
Today we are playing IGI 2 - Covert strike
Robert quest සහ Philip white දෙන්නා එකතු වෙලා
ජෙනරල් wu xing ට EMP chips ටික ගෙනත් දුන්නට,
ඒකට හේතුව මේ වෙනකම් දැනගෙන හිටියෙ නැති
නිසා මොකක්ද මේ කරන්න යන්නෙ කියලා තහවුරු
කරගන්න ජෝනස් රහසේ චීන පන්සලට ඇතුලු වෙලා
wu xing සහ philiph ගෙ කතා බහකට සවන් දෙනවා.
මෙතනදි තවමත් Robert questගෙන් තවමත් කිසිම තොරතුරක් නැති නිසා white විසින් wu xingට චෝදනා
කරනවා " ඔබ Robert quest මරා දැම්මා නේද ? " කියලා.
අන්තිමට කතාව දුර දිග ගිහින් wu xingන් philiph ට
වෙඩි තියලා මරණවා 🥲🏳
ඔය සිදුවීම වුණාට පස්සෙ IGIහි Anyaගෙ සහය ඇතිව ජෝන්ස් විසින් රහසිගතව පොළව යට තියන secret wepon lab එකට ඇතුලු වෙලා wu xing ගෙ ප්‍රධාන Network එකට access ගන්න සමත් වෙනවා.එතනදි Anya දැනගන්නවා
wu xingගෙ සූදානම ඇමරිකාවට පහර දීලා 3 වෙනි ලෝක
යුද්ධයකට ඇමරිකාව පටලවාගන්න එක කියලා..
This is the 17th mission of the game
If you enjoy the video, Don't Forget to Like
Comment and Subscribe for more Gameplay videos
#igi2covertstrike #sinhalagameplay #ruchiplays
____________________________________________________
©️ Copyright disclaimer :
I do not claim ownership of the original game assets.
All rights belong to their respective owners.
This video contains my own gameplay recording and
commentary for entertainment purposes