ලේන් පැටික්කා | අත්තෙන් අත්තට | leen patikka | Cartoon Animation Song
Rupavahini Animation Studio
0:00 / 0:00
ලේන් පැටික්කා | අත්තෙන් අත්තට | leen patikka | Cartoon Animation Song
8 241 010 просмотров · 3 года назад
Rupavahini Animation Studio
792 тыс. подписчиков
8 241 010 просмотров · 3 года назад
#ලේන් පැටික්කා #අත්තෙන් අත්තට #leen patikka #RupavahiniKids #RupavahiniCartoon #RupavahiniAnimationStudio
අත්තෙන් අත්තට පැන පැන යන්නේ
ටිකකට නැවතී වලිගෙ වනන්නේ
ජම්බු ගහේ කරටියටම යන්නේ
ගිහිං මගේ දිහැ හොරෙන් බලන්නේ
ලේන් පැටික්කා - මගෙ ලේන් පැටික්කා
ඊට පස්සෙ අඹ ගහට පනින්නේ
අත්තක ඉඳගෙන සිංදු කියන්නේ
සිංදු කියාලා බඩගිනි එන්නේ
රස කර කර අඹ ගෙඩියක් කන්නේ
ලේන් පැටික්කා - මගෙ ලේන් පැටික්කා
මගෙ කලු කිටියා එතැනට එන්නේ
කකුලෙ දැවටිලා ඥාව් කියන්නේ
ලේන් පැටික්කා ඒක දකින්නේ
කිටියට බය වී - පැනල දුවන්නේ
ලේන් පැටික්කා - මගෙ ලේන් පැටික්කා
තවත් මේ වගේ කාටුන්, සිංදු බලන්න නම් අපිව Subscribe/Follow කරන්න
අපිට කතා, චිත්‍ර එවන්න ඕන නම් email කරන්න.
animation.slrc@gmail.com
Join TikTok
/ rupavahini_animation_stu
Join Facebook Cartoon Song Page
/ cartoonanimationproduction
Join Youtube - Rupavahini Animation Studio
/ animationslrc
Join Facebook
/ nationalcartoonnetwork
Join Facebook Group
/ 883217072452878
Follow DailyMotion
https://www.dailymotion.com/dm_80fd0f...
Copyrights - Sri Lanka Rupavahini (TV) Corporation