Перейти к содержимому

මේඝිය සූත්‍රය | නිවන් දැකීමට සිත පොහොසත් කරගන්නා ආකාරය | අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ

අමා සදහම් සිසිල

0:00 / 0:00

මේඝිය සූත්‍රය | නිවන් දැකීමට සිත පොහොසත් කරගන්නා ආකාරය | අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ

603 просмотра · 10 дней назад
අමා සදහම් සිසිල
3,56 тыс. подписчиков
603 просмотра · 10 дней назад
මේඝිය සූත්‍රය ඇසුරෙන් නිවන් දැකීමට සිත පොහොසත් කරගන්නා ආකාරය දේශකයාණන් වහන්සේ: අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ Ven. Thalalle Chandakiththi Thero මේඝිය සූත්‍රය ඇසුරින්, නිවන් අවබෝධය කරා යන ගමනේදී සිත සකස් කරගත යුතු ආකාරයත්, කල්‍යාණ මිත්‍ර ඇසුර, සීලය, ධර්ම ශ්‍රවණය හා භාවනාව තුළින් සිත පෝෂණය කරගන්නා ආකාරයත් මෙම ධර්ම දේශනාව තුළින් පැහැදිලි කෙරේ. මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙමින් නිවන් මඟ අවබෝධ කරගැනීමට සැමට මෙය උපකාරයක් වේවා! ශ්‍රවණය කරන ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏 ධර්මදානය පිණිසම උපුටාගන්නා ලද්දේ ප්‍රඥා TV නාලිකාවේ ප්‍රචාරණයකිනි. #මේඝියසූත්‍රය #නිවන් #බුදුදහම #ධර්මදේශනා #තලල්ලේචන්දකිත්තිහිමි #TheravadaBuddhism #DhammaDeshana #Nibbana