Taj Mahalak Thanawanna | ටජ් මහලක් | Sinhala Karaoke | Acoustic Karaoke | Without Voice
හදවත Karaoke & Instrumentals (Hadawatha)
0:00 / 0:00
Taj Mahalak Thanawanna | ටජ් මහලක් | Sinhala Karaoke | Acoustic Karaoke | Without Voice
4 185 просмотров · 2 месяца назад
හදවත Karaoke & Instrumentals (Hadawatha)
6,95 тыс. подписчиков
4 185 просмотров · 2 месяца назад
ටජ් මහලක් තනවන්න නෑ මට | Taj Mahalak Thanavanna Ne Mata l by එච්. ආර්. ජෝතිපාල / H.R.Jothipala | Remake by මලිඳු ඉසංක පෙරේරා / Malindu Isanka Perera
Taj Mahalak Thanawanna Acoustic Sinhala Karaoke
Recent Uploads
• Sudu Rosai Muhuna Pura | සුදු රෝසයි මුහුණ ...
• Obata Sitha Adare Karai | ඔබට සිත ආදරේ කරය...
• Manamala Katha | මනමාල කතා | Sinhala Karao...
• Siriyalatha | සිරියලතා | Sinhala Karaoke ...
• Anantha Prema Loke | අනන්ත ප්‍රේම ලෝකේ | S...
New karaoke videos everyday 🎶👉
🎤 Sing along with this high quality Sinhala karaoke track.
Song: Taj Mahalak Thanawanna
Type: Karaoke / Instrumental
Subscribe for more Sinhala Karaoke & Instrumental songs.
#karaoke #sinhalakaraoke #instrumental #singalong
හදවත Karaoke & Instrumentals වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා ❤️🎧
සිංහල සින්දු instrumental, LoFi, Slowed & Reverb, Piano, unplugged Versions සහ AI Remix Mix එකතු කරන ඔබගේ හදවතට සමීප channel එක.
Feel the music without words.
Subscribe කරලා හදවතට සින්දු අහන්න එක්වෙන්න ❤️
හදවත Karaoke & Instrumentals වෙතින් ඔබට Sinhala Slow Love Instrumental එකක් 🎧❤️
Piano, Violin, Congo සහ Dolki rhythm එක සමඟ heart touching melody එකක්.
Feel the music without words.
#SinhalaInstrumental #LoveInstrumental #PianoViolin #aiinstrumental
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමී.....
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී.....
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමී.....
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී.....
සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන
සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමී.....
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී.....
මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන
මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමී.....
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී.....
තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියනතුරු
තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියනතුරු
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමී.....
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී.....
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමී.....
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී.....