Перейти к содержимому

Sebala Puthu (සෙබළ පුතු) Official Video - Bathiya & Santhush (BNS) feat. Dhanith Sri

Bathiya N Santhush

0:00 / 0:00

Sebala Puthu (සෙබළ පුතු) Official Video - Bathiya & Santhush (BNS) feat. Dhanith Sri

1 578 316 просмотров · 6 л. назад
Bathiya N Santhush
649 тыс. подписчиков
1 578 316 просмотров · 6 л. назад
Vocals: Bathiya & Santhush / Dhanith Sri Lyrics: Maj. Gen. Kamal Gunarathne Melody: Bathiya / Dhanith Sri Music Arrangement: Chamitha Cooray Mixed by Bathiya @ Saregama Music Studios Masterd by Mahesh Kankanige Director / Screenplay / Editor: Wasawa Baduge Cinematography: Wasawa Baduge / Chathur Kamsha Deshapriya Special Thanks to: Athula Mahakanumukla & Triad Api for the Brave Hearts Commercial. Saregama Music & Bluesky Productions 2020. සෙබල පුතු නැති වුවත් මව්බිමේ අඟලක් තමන්ගේ යැයි කීමට නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට ජීවිතේ හැම මිහිරි දේවල් අහිමි වූවත් ඔබ හට දිවි පරදු කර සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින් අප පුතුන් ඉදිරියට ආවේ මවු බිමට ඇති සෙනෙහසින් කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සේනිපතිවරුන් රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් දශක ගණනක් අපේ මිනිසුන් විඳි අපා දුක් යුධ බියෙන් තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින් ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කළත් අප හඬවමින් වෙය කළේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින් සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙයවුවත් අණදෙමින් නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන් කැප කලේ මුළු තරුණ දිවියම දෙ ඇස් ඇත් පා දන් දෙමින් සෙබල පුත නුඹ වැදූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන් #Sebalaputhu #BNS #DhanithSri