ඉතිරි බත් වලින් මෙහෙම පුඩින් හදන්න පුලුවන් කියලා කව්ද හිතුවේ 😮 Leftover Rice Caramel Pudding Recipe
Bandi Full
0:00 / 0:00
ඉතිරි බත් වලින් මෙහෙම පුඩින් හදන්න පුලුවන් කියලා කව්ද හිතුවේ 😮 Leftover Rice Caramel Pudding Recipe
81 323 просмотра · 5 л. назад
Bandi Full
1,25 млн подписчиков
81 323 просмотра · 5 л. назад
ඉතිරි බත් වලින් අපි එක එක වර්ග හැදුවනේ. ඔන්න ඉතින් අද මන් ඔයාට ඉතිරි බත් වලින් රසම රස පුඩින් එකක් අරන් ආවා. හදලා බලන්නකෝ. 😊
ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල කේක් වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
#caramelpudding #puddingrecipe #leftoverricerecipe
කටේ දියවෙන මයිලෝ මාරි බිස්කට් පුඩින් • කටේ දියවෙන මයිලෝ මාරි බිස්කට් පුඩින් | No ...
****************************
අමුද්‍රව්‍ය
කැරමල් එකට
සීනි 75g
ජලය 100ml
බාස්මතී හෝ කැකුලු හාල් 75g
බිත්තර 2
කිරි 200ml (පිටි කිරි, ෆ්‍රෙශ් මිල්ක් හෝ පොල්කිරි)
මිල්ක්මේඩ් මේස හැදි 8 (ඔයාට මිල්ක්මේඩ් වෙනුවට සීනි පාවිච්චි කරන්නත් පුලුවන්.)
****************************
Ever since I knew this caramel pudding recipe I never throw my leftover rice again. This Caramel pudding recipe is super simple and delicious as well. I made this caramel pudding in rice cooker but you can use oven, or steamer for this.
How to make caramel pudding is what you are looking for right now, so I thought sharing you with this special, yet amazingly easy pudding recipe in Sinhala. This is not a traditional way of make a caramel pudding but I bet you will like this easy pudding. There are only few ingredients need for super taste creme caramel pudding and this is the best.
There are more sinhala cooking recipes which included simple pudding in sinhala but this creame caramel pudding without oven is first time to follow.
We hope you enjoy the caramel pudding in Rice cooker and will make your own simple Christmas cake using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple date cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - https://www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : https://bit.ly/2xosxtQ
Instagram: https://bit.ly/2y9cBMC
*******************************