Перейти к содержимому

කොටස් වෙළඳපොල වෙබ්අඩවිය හරහා සමාගම් දත්ත විස්ලේෂණය (LIVE)

Science With Ruchira

0:00 / 0:00

කොටස් වෙළඳපොල වෙබ්අඩවිය හරහා සමාගම් දත්ත විස්ලේෂණය (LIVE)

70 358 просмотров · 1 год назад
Science With Ruchira
688 тыс. подписчиков
70 358 просмотров · 1 год назад
අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගතකර ඇති සමාගමක දත්ත අපි විශ්ලේෂණය කරන්නේ කොහොමද කියන කරුණ. මෙහිදී මම කලින් කතා කරපු විවිධ පරාමිතීන් එම ආයතනයේ මූලය වාර්තා ඇසුරින් සොයා ගන්නා සැටි සහ ඒවාගේ තේරුම් ගැන කතා කරනවා. මෙම වැඩසටහන කොටස් වෙළඳපොල පිළිබඳව කතා කරන කොටස් පහකින් යුක්ත වැඩසටහන් මාලාවක හත්හරවන කොටස, පහත ඉතිරි කොටස් දක්වා තිබෙනවා 1) කොටස් වෙළඳපොල ආයෝජනය :    • කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොට...   2) කොටසක සැබෑ මිල තීරණය කිරීම :    • කොටසක සැබෑ වටිනාකම ගණනය කිරීම (කොටස් වෙළඳප...   3) කොටස් මිලදී ගත යුතු මොහොත :    • මොන වේලාවේද හරියටම කොටසක් ඇහිඳගන්න ඕනේ ?   4) කොටස් වෙළඳපොල දත්ත විස්ලේෂණය :    • කොටස් වෙළඳපොල වෙබ්අඩවිය හරහා සමාගම් දත්ත ව...   5) වගකීමෙන් යුතුව කොටස් වෙළඳපොල මුදල් හැසිරවීම :    • කොටස්වෙළඳපොල තුල වගකීමෙන් ඔබේ මුදල් හැසිරවීම