ඔබේ අවදානමට පෙර සූදානම් වීම | 1 කොටස | Pastor Chathuranga Kumara | 2025-07-20
Heavenly Prayers Center
0:00 / 0:00
ඔබේ අවදානමට පෙර සූදානම් වීම | 1 කොටස | Pastor Chathuranga Kumara | 2025-07-20
103 просмотра · 1 год назад
Heavenly Prayers Center
143 подписчика
103 просмотра · 1 год назад
"මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩහිඳිනසේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන්කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට,බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුමකරගනිල්ලා.මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තෙහුය.වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක.එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද? කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද? කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත.එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි-මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට පලයල්ලා.මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට නුදුන්නහුය.ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, නුඹලා මා බලන්ට නාවහුයයි කියනසේක.එවිට ඔවුනුත් උත්තරදෙමින්: ස්වාමිනි, අපි කොයි කලෙක ඔබ බඩගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුරව හෝ හිරගෙයි හෝ සිටිනවා දැක ඔබවහන්සේට උපස්ථාන නොකෙළෙමුදැයි කියනවා ඇත.එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි-මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයයි කියනසේක.මොව්හු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක. "
( මතෙව් 25:31-46 )
🙏🙏🙏
දේවගැති චතුරංග කුමාර
අමතන්න
0775152205
0752091082
When the Son of Man comes in his glory, and all the angels with him, then he will sit on the throne of his glory. And before him will be gathered all the nations. And he will separate the sheep from the goats, and he will set the sheep on his right hand, but the goats on the left. Then the King will say to those on his right, “Come, you who are blessed by my Father, inherit the kingdom prepared for you from the foundation of the world. For I was hungry and you gave me food. I was thirsty and you gave me drink. I was a stranger and you welcomed me. I was naked and you clothed me. I was sick and you visited me, I was in prison and you visited me. Then the righteous will answer him, saying, ‘Lord, when did we see you hungry and feed you? Or thirsty and give you something to drink? Or a stranger and welcome you in? Or naked and clothe you? Or sick or in prison and come to you?’ Then the King will answer and say, ‘Truly I tell you, whatever you did for one of the least of these brothers of mine, you did for me.’ Then he will say to those on his left, ‘Depart from me, you cursed, into the eternal fire prepared for the devil and his angels. For I was hungry and you did not give me food. I was thirsty, and you did not give me drink; I was a stranger, and you did not take me in; naked, and you did not clothe me; sick, and in prison, and you did not visit me. Then they also will answer him, saying, Lord, when did we see you hungry, or thirsty, or a stranger, or naked, or sick, or in prison, and did not minister to you? Then he will answer them, saying, Truly I say to you, to the extent that you did not do it to one of the least of these, you did not do it to me. And these will go away into eternal punishment, but the righteous into eternal life.
( Mathew 25:31-46 )
🙏🙏🙏
Pastor Chathuranga Kumara
Tell
0775152205
0752091082