Перейти к содержимому

ඇයි අම්මෙ මම මේ ලොකේ ඉපදුනේ? || සත්‍ය කතාවක් || ‪@kalumahaththaya1‬

කලු මහත්තයා..

0:00 / 0:00

ඇයි අම්මෙ මම මේ ලොකේ ඉපදුනේ? || සත්‍ය කතාවක් || ‪@kalumahaththaya1‬

3 493 просмотра · 2 дня назад
කලු මහත්තයා..
5,49 тыс. подписчиков
3 493 просмотра · 2 дня назад
තව්තිසාවේ වැඩිය – අපේ කාලේ පුංචි විශාකා | සත්‍ය කතාවක් කලු මහත්තයාගේ 66 වන කතාව මෙවර අපට හමුවන්නේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ජීවත් වූ නිමලි නම් පුංචි දැරියකගේ අසාමාන්‍ය ජීවිත කතාවයි. කුඩා වයසේදීම ධර්මයට හා බුදු සසුනට දැඩි ශ්‍රද්ධාවකින් බැඳී සිටි ඇය, ජීවිතයේ අතිශය අසීරු අවස්ථාවක් හමුවේ පවා බියට පත් නොවී සිටි ආකාරය මෙම කතාවේ මූලික කරුණයි. මරණය පිළිබඳ සාමාන්‍ය බිය වෙනුවට, ධර්මය සහ තව්තිසා දිව්‍ය ලෝකය පිළිබඳ ඇය දැරූ විශ්වාසය මේ කතාවට ගැඹුරු ආධ්‍යාත්මික අර්ථයක් එක් කරයි.... ⏱️ වීඩියෝවේ වැදගත් අවස්ථා 00:00 – කතාවේ ආරම්භය 01:23 – කතාවට ප්‍රවිශ්ඨ වීම 02:34 – දියනියගේ ජීවිතය 10:00 - ඇගේ ජීවිතයේ අදුරු යුගය 16:00 - කතාවේ අවසානය 16:46 - කලු මහත්තයාගේ කතාව