අපේ අලුත් කාර් එක ගේන්න යමු! 😍🚗 | BYD ATTO 2 New Car Delivery 🇱🇰 | First Day Experience
Travel Globe
0:00 / 0:00
අපේ අලුත් කාර් එක ගේන්න යමු! 😍🚗 | BYD ATTO 2 New Car Delivery 🇱🇰 | First Day Experience
9 712 просмотров · 1 дн. назад
Travel Globe
1,52 тыс. подписчиков
9 712 просмотров · 1 дн. назад
අපේ අලුත් කාර් එක ගේන්න යමු! 😍🚗
අද අපේ ජීවිතේ තවත් ලස්සන දවසක්! ❤️ අපේ අලුත් BYD ATTO 2 එක ගන්න ගිය ඒ විශේෂ දවසේ සම්පූර්ණ අත්දැකීම තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ.
BYD showroom එකේදී ලැබුණු සුන්දර පිළිගැනීම, Congratulations moment එක, ලැබුණු gift pack එක සහ අපේ අලුත් කාර් එකේ interior එක ඇතුළු හැම විශේෂ මොහොතක්ම මේ වීඩියෝ එකේ තියෙනවා.
අපේ අලුත් ගමනේ පළමු පියවර ඔයාලත් එක්ක බෙදාගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි! ❤️
ඔයාලත් BYD ATTO 2 එකක් ගන්න හිතනවා නම්, මේ වීඩියෝ එක ඔයාලට ප්රයෝජනවත් වෙයි කියලා හිතනවා.
වීඩියෝ එක බලලා Like කරන්න, ඔයාලගේ අදහස් Comment කරන්න. තවත් Travel Vlogs, EV Experiences සහ අලුත් Adventures බලන්න අපේ channel එක Subscribe කරන්න අමතක කරන්න එපා!
Thank you for being part of our journey! ❤️
#BYDATTO2 #BYDSriLanka #NewCarDelivery #ElectricVehicle #SriLankaVlog #TravelGlobe