Перейти к содержимому

මවුලය සංකල්පය පියවරෙන් පියවර ලේසියෙන්ම ඉගෙනගමු | ආධිත්‍ය සර්

White Space

0:00 / 0:00

මවුලය සංකල්පය පියවරෙන් පියවර ලේසියෙන්ම ඉගෙනගමු | ආධිත්‍ය සර්

38 просмотров · 10 дн. назад
White Space
50 подписчиков
38 просмотров · 10 дн. назад
​සාමාන්‍ය පෙළ විද්‍යාව (O/L Science) විෂය නිර්දේශයේ සිසුන් බොහෝ දෙනෙකුට අපහසු යැයි පවසන "මවුලය" (Mole Concept) පාඩම ඉතා සරලව, තර්කානුකූලව මෙම වීඩියෝවෙන් පැහැදිලි කෙරේ. මවුලය ආශ්‍රිත ගැටලු සූත්‍ර කටපාඩම් නොකර ලේසියෙන්ම විසඳන ආකාරය ආධිත්‍ය සර් මෙහිදී පියවරෙන් පියවර සාකච්ඡා කරයි. ​රසායන විද්‍යාවට ඇති බිය නැති කරගෙන, O/L විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් ලබාගැනීමට අදම "Science මඩුව" YouTube චැනලය Subscribe කරන්න. මේ වටිනා පාඩම ඔබේ යාලුවන්ටත් Share කරන්න. ​🎓 White Space ආයතනයේ (පොල්ගහවෙල) අපගේ විද්‍යාව පන්ති හා Online සඳහා සම්බන්ධ වීමට: 📞 076 321 7077 ​#Science#OLLevelScience #MoleConceptSinhala #Mawulaya #Grade10Science #ChemistrySinhala #AdhithyaSir #EducationSinhala