Umayangana Oya Mal Hina ප්‍රියංකර පෙරේරා wv
Pasindu Sasmitha
0:00 / 0:00
Umayangana Oya Mal Hina ප්‍රියංකර පෙරේරා wv
54 просмотра · 4 нед. назад
Pasindu Sasmitha
9 подписчиков
54 просмотра · 4 нед. назад
උමයන්ගනා ඔය මල් හිනා
වෙන කාටවත් ඔබ දෙන්නෙපා
පුබුදු මල් පවා ඔබෙ මුතු සිනා
දැක අන්ත මුකුලිත වෙලා මේ රැ පුරා
ලවනත නුරා මදිරා පෙරා
මට දෙන්න උමයන්ගනා
උමයන්ගනා ඔය මල් හිනා
වෙන කාටවත් ඔබ දෙන්නෙපා
ආකාසේ හිරු සැඟවේ
මල් පරවී බිඟු වැළපේ
උමයන්ගනා... උමයන්ගනා...
සඳු නැග ඒ තරු දිලිසේ
නිදි නැති රෑ ඔබ හිනැනේ
උමයන්ගනා... උමයන්ගනා...
ඔය උණුසුම් මත කමලේ
රෑ අඳුරේ සිත සැනසේ
උමයන්ගනා... උමයන්ගනා...
උමයන්ගනා ඔය මල් හිනා
වෙන කාටවත් ඔබ දෙන්නෙපා
තූරු වදුලේ පිනි දිලිසේ
අලුයම දේ ඔබ වැළපේ
උමයන්ගනා... උමයන්ගනා...
රැය ගෙවුනා හිරු නැගුනා
ඔබ ආයේ සැඟවෙනවා
උමයන්ගනා... උමයන්ගනා...
ඔබ හැරදා මා යනදා
සිත රිදවා වැළපෙනවා
උමයන්ගනා... උමයන්ගනා...
උමයන්ගනා ඔය මල් හිනා
වෙන කාටවත් ඔබ දෙන්නෙපා
පුබුදු මල් පවා ඔබෙ මුතු සිනා
දැක අන්ත මුකුලිත වෙලා මේ රැ පුරා
ලවනත නුරා මදිරා පෙරා
මට දෙන්න උමයන්ගනා
උමයන්ගනා ඔය මල් හිනා
වෙන කාටවත් ඔබ දෙන්නෙපා