Balanna awe - බලන්න ආවේ - H.R Jothipala - Female Reggae Cover By @RockMaali
Rock Maali මාලි
0:00 / 0:00
Balanna awe - බලන්න ආවේ - H.R Jothipala - Female Reggae Cover By @RockMaali
6 149 просмотров · 10 месяцев назад
Rock Maali මාලි
15,8 тыс. подписчиков
6 149 просмотров · 10 месяцев назад
Balanna awe - බලන්න ආවේ - H.R Jothipala - Female Reggae Cover By @RockMaali
♪ About This Cover
All content on this channel consists of cover versions and interpretations of existing songs. The original songs, lyrics, and compositions belong to their respective copyright holders, including but not limited to the original artists, composers, lyricists, music producers, and record labels.
🎶🎶 Original Song Credit
🎵 SONG - Balanna Awe Hunga Kalakin
🎤 SINGER - H R Jothipala
Fair Use Notice:
This channel operates under the principles of fair use for experimental purposes.
Copyright Holders:
If you are a copyright holder and have concerns about any content on this channel, please contact us directly before filing a copyright claim. We are committed to resolving any issues promptly and respectfully.
Credits:
Original artists and composers are credited in video descriptions and on-screen text where applicable.
බලන්න ආවේ හුඟ කලකින් දැක්කෙ නැති නිසයි
බලන්න ආවේ ලියුමක්වත් එව්වෙ නැති නිසයි
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කඳුළු හැලෙනවා //
ඉස්සර නම් හිතුණු හිතුණු විටදි හමවුවා
හිතින් වෙලී ජීව මධුර ලොවක තනිවුණා
එකට ඉඳන් එකට අඬන් රකට හිනැහුණා
ආදරයක අරුද පුදුම රසය තේරුණා
#BalannaAwe #Rockmaali #reggaecover