කිරි ආහාර සකසන නිවැරදි ක්රමය | kiri ahara poojawa | kiripidu danaya| kiripidu poojawa
Ayu
0:00 / 0:00
කිරි ආහාර සකසන නිවැරදි ක්රමය | kiri ahara poojawa | kiripidu danaya| kiripidu poojawa
339 178 просмотров · 6 л. назад
Ayu
26,8 тыс. подписчиков
339 178 просмотров · 6 л. назад
කිරිපිඩු දානය සාදාගන්නා ආකාරය
සම්බුදුරජාණන් වහන්සේට අග්රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි.
බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරන කොට ලොකු පිනක් රැස් වෙනවා.
ඒත් නිවැරදි විදිහට යම් යම් පූජාවන් සකස් කර ගන්න ආකාරය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා අපි හිතුවා දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා නිවැරදි ම ආකාරය මෙවර කියල දෙන්න.