Перейти к содержимому

අප්පච්චි මට දැන් පුතෙක් ඉන්නවා | අඛිල ධනුද්දර | Akila Danuddara | Neth FM සජීවිත

Neth FM

0:00 / 0:00

අප්පච්චි මට දැන් පුතෙක් ඉන්නවා | අඛිල ධනුද්දර | Akila Danuddara | Neth FM සජීවිත

147 458 просмотров · 2 г. назад
Neth FM
398 тыс. подписчиков
147 458 просмотров · 2 г. назад
" එදා මට පුතෙක් ලැබෙන්න ඉන්න බව මුලින්ම දැනගත්ත දවසෙ ඇත්තටම මට දුක හිතුනා . මගෙ දුවගෙ හුරතල් මගේ අප්පච්චි දැක්කා .ඉතිං තව දුවෙක් වුනා නම් අප්පච්චි දූ හුරතල් දැකලා තියෙනවා කියලා හිත හදාගන්නවා. ඒත් මගේ පුතාගෙ හුරතල් දකින්න අද අප්පච්චි නෑ . මම කාටද මගේ වැඩ කෑල්ල පෙන්නන්නේ .... ? ඉතිං මම මගේ අප්පච්චි හදනවා කියලා හිතාගෙන පුතා හදාගන්න හිත හදාගත්තා . අඛිල ධනුද්ධර සමගින් Neth FM සජීවිත .... ---------------------------------------------------------------------------------------------------------- නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ 📌 https://www.nethfm.com​​ 📌 http://nethnews.lk​​ Like our Official Facebook Page :   / nethfm     / nethnewsofficial     / nethgossip​​   Follow our Official Instagram Page :   / nethfmlk   Follow our Official TikTok Account :   / nethfm   #nethfm