Перейти к содержимому

Flowerhorn Sinhala | ෆලවර්හෝන් ගැන සිංහලෙන් සරලව.

Koda Product “කෝදා”

0:00 / 0:00

Flowerhorn Sinhala | ෆලවර්හෝන් ගැන සිංහලෙන් සරලව.

10 772 просмотра · 4 года назад
Koda Product “කෝදා”
3,59 тыс. подписчиков
10 772 просмотра · 4 года назад
අද මම කියන්නෙ සමස්ත ෆලවර්හෝන් ගැන නෙමේ මම මාස 10 ක් තිස්සෙ හදපු මගේ ෆලවර්හෝන් ගැනයි. මම කොහොමද මගේ ෆලවර්හෝන්ට කෑම දුන්නෙ කොහොමද ෆලවර්හෝන් කෙනෙක්ව ගෙදරට අලුතින් ගෙනවා නම් මුලින්ම කරන්න ඕනා කියන හැම දෙයක්ම මගේ මාස 10 අත්දැකීම් හා මම මගේ ගෙදර හදපු අනිත් ෆලවර්හෝන්ලගේ අත්දැකීම් එක්ක සේරම මේ මගේ විඩියෝ එකෙන් බලාගන්න පුලුවන් සරලවමග #koda #srilanka #flowerhorn #flowerhornsinhala #sinhala