🔴 LIVE | තෙදින භාවනා වැඩසටහන 2026 - තෙවන දිනය | ඤානානුපස්සනා | ලබුනෝරුවකන්ද ආරණ්‍යය
Paramaththa - Labunoruwakanda Forest Monastery
0:00 / 0:00
🔴 LIVE | තෙදින භාවනා වැඩසටහන 2026 - තෙවන දිනය | ඤානානුපස්සනා | ලබුනෝරුවකන්ද ආරණ්‍යය
3 595 просмотров · Трансляция закончилась 5 часов назад
Paramaththa - Labunoruwakanda Forest Monastery
44,9 тыс. подписчиков
3 595 просмотров · Трансляция закончилась 5 часов назад
තෙදින වස්සාන භාවනා වැඩසටහන – 2026 | පළමු දිනය 🌿
ස්ථානය: ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය
සත්‍යය විමසමින්, ප්‍රායෝගිකව ධර්මය වඩමින්, යෝනිසෝ මනසිකාරයෙන් උපන් නුවණ ජීවිතයට එක්කරගන්නා උතුම් තෙදින භාවනා වැඩසටහනේ පළමු වන දිගහැරුම.
🌱 පළමු දිනය — සච්චපරිවීමංසනා
භාවනාව සඳහා වැදගත් හා අත්‍යවශ්‍ය මූලික ධර්ම කරුණු හාත්පසින් නුවණින් විමසා බැලීම මෙම දේශනාව සහ මඟපෙන්වීම ඔස්සේ සිදු කෙරේ.
📋 තෙදින වැඩසටහන් මාලාව:
පළමු දිනය — සච්චපරිවීමංසනා: භාවනාව සඳහා වැදගත් හා අත්‍යවශ්‍ය ධර්ම කරුණු හාත්පසින් විමසීම.
දෙවන දිනය — කිච්චපරිසාධනා: භාවනාවේ ප්‍රායෝගික භාවිතය සඳහා යෝනිසෝමනසිකාරය තුළ දැඩිව උත්සාහවත් වීම.
තෙවන දිනය — ඤානානුපස්සනා: යෝනිසෝ මනසිකාරයෙන් උපන් නුවණ සියලු සංස්කාරයන් අනුව භාවිත කිරීම.
________________________________________________________________________
Purpose of Paramaththa channel
ලබුනෝරුවකන්ද ආරණ්‍ය ධර්මාචාර්ය, පූජ්‍ය මන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ (Ven Mankadawala Sudassana Thero), පූජ්‍ය මන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ (Ven Mankadawala Nandarathana Thero) සහ සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ (Ven Kothmale Kumarakassapa Thero) ඇතුළු මහා සංඝරත්නය විසින් පවත්වනු ලබන මෙම ධර්ම දේශනා (Dhamma Talks), නිර්වාණ මාර්ගය සොයන ඔබ වෙනුවෙන්මයි.
මෙම නාලිකාව (Paramaththa) හරහා ශ්‍රී ලාංකික (Sri Lanka) බෞද්ධ ජනතාවට ථේරවාද බුදු දහම (Theravada Buddhism), භාවනා ක්‍රම (Meditation) සහ පරමත්ථ ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සිංහල භාෂාවෙන් (in Sinhala) ලබා ගත හැක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ (Gautama Buddha) ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ඔබත් ධර්මාවබෝධය ලබා ගන්න.
______________________________________________________________________________
📍 ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර
අප හා සම්බන්ධ වීමට:
📞 077 277 4640
📞 076 664 2882
🔗 අප හා එක්වන්න:
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය මගින් පවත්වන විශේෂ වැඩසටහන්, පින්කම් හා ධර්ම දේශනා පිළිබඳව එසැණින් දැනුවත් වීමට අපගේ WhatsApp Community එකට හෝ Channel එකට අදම සම්බන්ධ වන්න.
🟢 WhatsApp:
✅ WhatsApp Community: https://chat.whatsapp.com/Fi5aaH80q9e...
✅ WhatsApp Channel: https://whatsapp.com/channel/0029Va9M...
🔴 YouTube Channels:
▶️ SATHI TV: / sathitvofficial
▶️ Vissajjana: / @vissajjana
🔵 Facebook Pages:
🟦 පරමත්ථ: / paramaththa
🟦 SATHI TV: / sathitvofficial
🟦 Ven. Kothmale Kumarakassapa Thero: / kkassapathero
🟦 Vissajjana: / vissajjana
#paramaththa #VenKotmaleKumarakassapaThero #DhammaDeshana #BuddhistMeditation #LiveStream #Buddhism #SinhalaBuddhism