Перейти к содержимому

සතර අපායෙන් මිදී ඇති බව දැනගන්නා ආකාරය

අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo

0:00 / 0:00

සතර අපායෙන් මිදී ඇති බව දැනගන්නා ආකාරය

1 681 просмотр · 8 месяцев назад
අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
3,06 тыс. подписчиков
1 681 просмотр · 8 месяцев назад
සතර අපායෙන් මිදී ඇති බව දැනගන්නා ආකාරය. යමෙකු දර්ශනය පහලවීමෙන් සෝතාපන්න ඵලයට පත්වීමේදි තමා සතර අපා ගත නොවන්නේ බව ප්‍රත්‍යක්ෂ වැට හීමක් ඔහුට පහල වන්නේද? මෙවන් වූ වටිනා දහම් අදහස් මතුකරමින් අත්දැකීම් තුලින්ම නිවනට මග සැලසූ වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේ විසින් පෙන්වා දුන් මේ සත්මග ලොවට යහපත පිණිසම විහිදේවා... පැතිරේවා... ගලායාවා ... මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින් මිල මුදලට යට වෙමින් ලාභ, කිර් ති, ප්‍රසංශා, තණ්හා, මාන, උද්දච්ච වැනි නීවරණ ආවරණ කරගැනීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේවා.... ත්‍රිවිධරත්නයේ රැකවරණය උඩ, යට, වට සෑම ආකාරයෙන්ම පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා .... සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!