Перейти к содержимому

Example for Price Adjustment using FIDIC 1999 Formula - FIDIC එකෙන් Price Adjustment හදමු උදාහරණය​

smart QS

0:00 / 0:00

Example for Price Adjustment using FIDIC 1999 Formula - FIDIC එකෙන් Price Adjustment හදමු උදාහරණය​

5 954 просмотра · 5 лет назад
smart QS
3,84 тыс. подписчиков
5 954 просмотра · 5 лет назад
FIDIC 1999 Formula එකෙන් Price Adjustment හදමු (Part 2 - Example ) - සoඛයාත්මක නිදසුන​ ඉදිකිරීම් කොන්ත්‍රාත් වල බහුලව භාවිත වන මිල උච්චාවචනය හෙවත් Price Adjustment (Price Fluctuation )එක FIDIC 1999 Red Book හි සූත්‍රය ඇසුරෙන් ගනණය කරන ආකාරය සරල උදාහරණයක් මගින් පැහැදිලි කිර්‍රිමට,මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. මීට පෙර වීඩියෝවෙන් (ප​ළමු කොටස) මගින් Price Adjustment හි Introduction එක විස්තර කරන අතර, ෆෝමියුලාව ගැන සවිස්තරාත්මකව සාකච්ඡා කෙරෙනවා. මෙම වීඩියෝවෙන් (දෙවන​ කොටස) සරළ BOQ එකකට ,Formula එක යොදාගෙන Price adjustment එක ගණනය කරන ආකාරය සාකච්ඡා කෙරෙනවා. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ පියවරෙන් පියවර Price Adjustment එක ගණනය කිරීම දක්වා ළඟාවීමයි Step 1 – Identify Adjustable, and Non Adjustable items Step 2 – Calculating the Coefficients or Weights Step 3 -Organizing the Invoice Dates Step 4 - Organizing the CPI data for relevant Invoice dates Step 5:Calculating the Cost adjustment factor