Перейти к содержимому

සුරංගනා කතාවක් වගේ ලස්සන නාපෝලි රාජධානිය 🇮🇹 Tour around Ancient City 🏛️බලන්නම වටිනවා #dempasan

dempasan

0:00 / 0:00

සුරංගනා කතාවක් වගේ ලස්සන නාපෝලි රාජධානිය 🇮🇹 Tour around Ancient City 🏛️බලන්නම වටිනවා #dempasan

12 917 просмотров · 2 года назад
dempasan
202 тыс. подписчиков
12 917 просмотров · 2 года назад
සුරංගනා කතාවක් වගේ ලස්සන නාපෝලි රාජධානිය 🇮🇹 Tour around Ancient Naples 🏛️බලන්නම වටිනවා #dempasan ඉතාලිය කියන්නෙම සුරංගනා කතාවක්. මම ඒ සුරංගනා කතාව ලස්සනට ඔයාලට අරගෙන එනවා. හැබැයි ඔයාලා දන්නවද මේ සුරංගනා කතාවෙ මුල් කතා හැම දෙයක්ම හැදෙන්නේ මම ඉන්න ලස්සන නාපෝලියේ. ඉතිං අද වීඩියෝ එකෙන් ඔයාලව මම එක්කගෙන යන්නම් පැරණි නාපෝලි රාජධානියේ ඉතුරු වුණ නටබුන් කිහිපයක් බලන්න. රසකතා ගොඩාක් එක්කම වටිනා තොරතුරු ගොඩාක් ඔයාලට අද දැනගන්න පුලුවන්. එහෙනම් මේ ලස්සන වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහටත් මේ වගේ ඉතිහාසගත වටිනාකමක් තියන වීඩියෝ අනිවාරෙන්ම ඔයාලට අරගෙන එන්නම්. 🇮🇹 Subscribe | Like | Comment | Share Follow me on other Social Media Platforms 👇 Reaction Channel 👉    / @dempasan_reacts   dempasan family facebook group 👉 https://www.facebook.com/groups/10017... Instagram 👉 https://instagram.com/dem_pasan?igshi... Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=... Facebook 👉   / pasan.sudila   dempasan