Перейти к содержимому

උත්සව සමයට නැතුවම බැරි මැලේ අච්චාරැව Malay Pickles, ඉක්මනින් රසට හදාගන්න විදිහ. Malay Achcharu.

Cooking with Chef Shani

0:00 / 0:00

උත්සව සමයට නැතුවම බැරි මැලේ අච්චාරැව Malay Pickles, ඉක්මනින් රසට හදාගන්න විදිහ. Malay Achcharu.

59 833 просмотра · 4 года назад
Cooking with Chef Shani
506 тыс. подписчиков
59 833 просмотра · 4 года назад
Malay Pickles මැලේ අච්චාරැව උත්සව සමයේ කෑම මේසයට නැතුවම බැරි "මැලේ අච්චාරුවක්" ඉක්මනට රසට හදාගන්න කැමති අයට. අද මම හදාගෙන තියෙන්නේ මම කැමති විදිහට, ටිකක් හින්දලා සෝස් ගතිය අඩුවෙන්. ඒ උනාට සෝස් ගතිය වැඩිපුර කැමති අයට ඒ විදිහටත්, පැණිරහ වැඩිපුර කන්න අකමැති අයට ඒ විදිහටත් හදා ගන්න හැටි පැහැදිලිව කියලා දීලා තියනවා. සමහරැ මේකට අන්නාසිත් එකතු කර ගන්නව. ඒ වගේම අද මම හදපු විදිහට,ඔයාලට අච්චාරැව එවෙලේම වුනත් කෑමට ගන්න පුළුවන්. Ingredients: අවශ්‍ය ද්‍රව්‍ය : Green Chillies අමු මිරිස් 100g Banana Peppers මාලු මිරිස් 100g Carrots 🥕 කැරට් 1 Red Onion රතු ලූණූ 200g Dates රට ඉඳි 150g Ginger ඉගුරැ Garlic සුදු ලූණූ Mustard Powder අබ කුඩු1 1/2 tbsp Pepper Powder ගම්මිරිස් කුඩු 1 1/2 tbsp Tomato sauce තක්කාලි සෝස් 5 tbsp Coconut Vinegar පොල් විනාකිරි 150ml Chillie Powder මිරිස් කුඩු 2 tsp Cinnamon Sticks කුරුදු පොත්තක් 1 Turmeric කහ 1 or 2 tsp Salt ලුණු Sugar if need සීනි අවශ්‍ය පමණට Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani    • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...   බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.    • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...   ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)    • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...   පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)    • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...   නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup    • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...   🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.    • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...   ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...   අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.    • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...   රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.    • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...   තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil)    • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...   join with my Facebook page:   / cooking-with-chef-shani-103968205234824