Перейти к содержимому

අවුරුදු සමයට මැලේ අච්චාරු හදමු | Malay Achcharu Recipe | Sri Lankan Malay Pickle

Ceylon Kitchen

0:00 / 0:00

අවුරුදු සමයට මැලේ අච්චාරු හදමු | Malay Achcharu Recipe | Sri Lankan Malay Pickle

134 837 просмотров · 2 года назад
Ceylon Kitchen
352 тыс. подписчиков
134 837 просмотров · 2 года назад
Malay Pickle Recipe Sinhala | Malay Achcharu Recipe Sinhala | Achcharu Recipe in Sri Lanka Hi, I'm Gositha, Welcome to a tantalizing journey of flavors with our Malay Pickle recipe! Prepare to be swept away by the vibrant colors, bold spices, and irresistible tanginess of this traditional delicacy. Whether you're a pickle aficionado or a culinary adventurer seeking new tastes, this recipe promises to delight your taste buds and elevate any meal. So, roll up your sleeves and get ready to pickle perfection! Cooking Time: 10 Minutes Ingredients: පේස්ට් එක සාදාගැනීමට | To make the Paste, •රට ඉදි, ග්‍රෑම් 100 | Date Palm, 100 Grams •සුදු ළූනු, බික් 4 (කපාගත්) | Garlic, 4 Cloves (Chopped) •ඉගුරු, පොඩි කෑල්ලක් (කපාගත්) | Ginger, A Small Piece (Chopped) •කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon, A Little •අබ ඇට, තේ හැදි 1 ½ | Mustard Seeds, 1 ½ Tsp •විනාකිරි, මේස හැදි 1 & කප් ¼ | Vinegar, 1 Tbsp & ¼ Cup •සීනි, තේ හැදි 1 | Sugar, 1 Tsp •ගම්මිරිස් කුඩු, තේ හැදි ½ | Pepper Powder, ½ Tsp •මිරිස් කුඩු, මේස හැදි 1 | Chili Powder, 1 Tbsp •ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp මැලේ අච්චාරු එක සෑදීමට | To make Malay Achcharu •බී ළූනු, 3-4 (ලොකුවට කපාගත්) | Onion, 3-4 (Chopped) •රතු ළූනු, ග්‍රෑම් 50 | Shallots, 50 Grams •මාළු මිරිස්, කරල් 2 (කපාගත්) | Capsicum, 2 Pods (Sliced) •කැරට්, 1 (කපාගත්) | Carrot, 1 (Chopped) •අමු මිරිස්, ග්‍රෑම් 50 | Green Chili, 50 Grams •විනාකිරි, කප් ¼ | Vinegar, ¼ Cup •සීනි, මේස හැදි 3 | Sugar, 3 Tbsp •ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp හායි, මම ගෝසිත. සිංහල අච්චාරුව වගේම උත්සව කාලෙටනම් බත් පිගානේ නැතුවම බැරි කෑමක් තමයි මැලේ අච්චාරු කියන්නේ. ඉතිං අපිට මේක ටිකක් වැඩිපුර හදාගන්නවන්ම් කල් තියාගෙන උනත් කන්න පුලුවන් වෙනවා. එහෙනම් මාත් එක්ක මේක හදලා බලමු. Enjoy! Follow us on Facebook -   / ceylonkitchenofficial   Male Achcharu Sinhala | Achcharu Sadana Akaraya | How to Make Malay Pickle | මැලේ අච්චාරු | අවුරුදු කෑම #malayachcharu #malaypickle #achcharu Chapters, Intro & Ingredients 0:00 Making the Paste 0:25 Making Malay Achcharu 1:43 Preserving 4:43