Перейти к содержимому

මංගල ඇඳුම නැතිව ස්වර්ගයට යන්න පුළුවන්ද?කැඳවනු ලැබූවන් අතරින් ඔබ සුදුස්සෙක්ද?Iඉරුදින සුපුවතට අත්වැලක්

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

0:00 / 0:00

මංගල ඇඳුම නැතිව ස්වර්ගයට යන්න පුළුවන්ද?කැඳවනු ලැබූවන් අතරින් ඔබ සුදුස්සෙක්ද?Iඉරුදින සුපුවතට අත්වැලක්

1 111 просмотров · 2 дн. назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
40,2 тыс. подписчиков
1 111 просмотров · 2 дн. назад
මංගල ඇඳුම නැතිව ස්වර්ගයට යන්න පුළුවන්ද? කැඳවනු ලැබූවන් අතරින් ඔබ සුදුස්සෙක්ද? ආරාධනා ලැබුණත් ස්වර්ගයෙන් එළියට දමන්නේ ඇයි? මතක තබාගන්න...! නොමිලේ ලැබෙන ගැලවීම බාල දෙයක් නොවේ. Walk with God You Tube නාලිකාව මඟින් ඉරුදින සුපුවතට අත්වැලක් වැඩසටහන් මාලාව යටතේ, ශුද්ධ වූ මතෙව් සුවිශේෂයේ 22 වන පරිච්ඡේදයේ 1 සිට 14 දක්වා සඳහන් වන මහා මංගල භෝජනය පිළිබඳ උපමා කතාව තුළින් අපට හෙළිවන ගැඹුරු ආත්මික සහ දේවධාර්මික සත්‍යය විමසා බලන සාකච්ඡාවකි මේ. දෙවියන් වහන්සේගේ නොමිලේ ලැබෙන වරප්‍රසාදය (Operating Grace) සහ ඒ සඳහා අපගේ ජීවිත තුළින් ලබාදිය යුතු සහයෝගය හා පරිවර්තනය (Cooperating Grace) පිළිබඳ මහාචාර්ය ඇන්ටන් මීමන මහතා සමඟ සිදුකරන මෙම ගැඹුරු විග්‍රහය මෙහෙයවනු ලබන්නේ මාධ්‍යෙව්දී ඉසුරු රාමනායක විසිනි. දේශක: මහාචාර්ය ඇන්ටන් මීමන (Prof. Anton Meemana) වැඩසටහන: ඉරුදින සුපුවතට අත්වැලක් නාලිකාව: Walk With GOD සමිඳුන් අතගත් ගමනක් Chapters (Timestamps) 00:00 පෙරවදන සහ හැඳින්වීම 04:12 මතෙව් 22:1-14 සුවිශේෂ පාඨය කියවීම 06:40 උපමාවේ පසුබිම සහ යෙසායා 25 සබඳතාව 11:15 දෙවරක් කරන ලද මංගල ආරාධනය 15:06 ඇරයුම ප්‍රතික්ෂේප කිරීමේ බරපතලකම 17:05 මංසන්ධිවල සිටින සියල්ලන්ට ආරාධනා කිරීම 19:00 මංගල ඇඳුම සහ අභ්‍යන්තර පරිවර්තනය 24:00 පිටත අන්ධකාරය සහ නිදහස් කැමැත්ත 28:35 නොමිලේ ලැබෙන දේව වරප්‍රසාදය සහ එහි වටිනාකම 39:00 ලෞකික කටයුතු සහ දේවරාජ්‍යයේ ප්‍රමුඛතාවය 47:15 Operating Grace සහ Cooperating Grace 50:15 සමාලෝචනය සහ ආශීර්වාදය #WalkWithGod #AntonMeemana #GospelDiscussion #SundayGospel #CatholicSinhala #Mathew22 #BibleStudySinhala