පේදුරු තම බිරිඳ අතහැර ජේසු පසුපස ගියේ ඇයි? | THE CHOSEN - EPISODE 06
Walk With GOD සමිඳුන් අතගත් ගමනක් и RVA Sinhala
0:00 / 0:00
පේදුරු තම බිරිඳ අතහැර ජේසු පසුපස ගියේ ඇයි? | THE CHOSEN - EPISODE 06
949 просмотров · 1 дн. назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක් и RVA Sinhala
949 просмотров · 1 дн. назад
පේදුරු තම බිරිඳ අතහැර ජේසු පසුපස ගියේ ඇයි?
THE CHOSEN ~ වෙනසට හුරු වෙන්න | EPISODE 06 – සීමොන් පේදුරු III
සීමොන් සහ ඊඩ්න් අතර ඇති වූ ගැටුම්…
ඔහු නොදැන සිටි ඇගේ වේදනාව…
මුහුද මැද ජේසුස් වහන්සේ ගැන සීමොන්ගේ සැකය…
ජීවිතය සෑම පැත්තකින්ම කඩා වැටෙද්දී, ජේසුස් වහන්සේ සීමොන්වත් ඊඩ්න්වත් එම අඳුරු මොහොතෙන් ගොඩගත්තේ කෙසේද?
සැකය මැදින් විශ්වාසය සොයා යන පේදුරුගේ කතාව…
ගරු ශානිල් ජයවර්ධන නි.ම.නි. පියතුමන් සමඟ මෙම සංවාදයෙන්, සීමොන්ගේ කතාවෙන් අපිත් අපේ ජීවිතය දෙස බලමු.
සංවාදය සහ සංස්කරණය - හසිනි හිමාශා සේරම්
වෙනසට හුරු වෙන්න...
00:00 - පෙරවදන (Intro Highlights)
00:58 - The Chosen කතා මාලාව සහ පේදුරුගේ පවුල් අරගලය
02:12 - පේදුරුගේ බිරිඳ (ඊඩන් / Eden) සහ ඇගේ චරිතය
03:20 - ජේසුස් වහන්සේ පසුපස යෑම නිසා පවුල තුළ ඇතිවන ගැටුම
05:00 - ඊඩන් මුහුණ දෙන හදවත කම්පා කරවන වේදනාව
07:20 - වර්තමාන පවුල් ජීවිත හා බැඳුණු අභියෝග
09:15 - පේදුරුගේ කෝපය, පසුතැවීම සහ ඇදහිල්ල පිළිබඳ සැකය
11:00 - ප්‍රශ්න මැද ක්‍රිස්තු අනුගාමිකයෙකු වීම (දිව්‍ය සංරක්ෂණය)
12:00 - දිය මත ඇවිදීම සහ පේදුරු මුහුදේ ගිලී යාම (Scene Analysis)
18:00 - සැකය, ඇදහිල්ල සහ ගිලෙන තැනින් ජේසුස් වහන්සේ අතදීම
19:00 - පවිත්‍රවීම (Purification) සහ පවුල් අරගලයෙන් ගොඩ ඒම
20:10 - සමාප්තිය (Ending Note)
The Chosen නරඹන්න : https://watch.thechosen.tv/
#SimonPeter #Eden #TheChosen #GetUsedToDifferent #RVA #RVASinhala #Jesus #Catholic #Gospel #Faith #Bible #TheChosenSeries #BingeJesus