දුකත් නිවන ඇස පිනවන මගේ garden එක 😍🌿#my garden
Nilakshika home & garden
0:00 / 0:00
දුකත් නිවන ඇස පිනවන මගේ garden එක 😍🌿#my garden
1 247 просмотров · 20 часов назад
Nilakshika home & garden
7,84 тыс. подписчиков
1 247 просмотров · 20 часов назад
දුකත් නිවන ඇස් පිනවන මගේ garden එක 🌸🦋
මල් එක්ක ගෙවන හැම විනාඩියක්ම හිතට ලොකු සතුටක්. අද මම ඔයාලට මගේ පුංචි මල් වත්තේ ලස්සන පෙන්නන්න ආවා. රෝස මල්, ඕකිඩ්, නිල් කටරොළු මල් වලින් පිරිච්ච මේ පරිසරය ඇත්තටම දුක නිවන තැනක්.
ඔයාලගේ garden එකේ මොන මල්ද තියෙන්නේ? Comment එකක් දාන්න 🥰
මේ මගේ පොඩි ලෝකේ, මගේ සතුට. මල් ටිකක් එක්ක හිටියාම දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ.
මගේ garden එක ඔයාලටත් බලන්න කියලා ගෙනාවා! 🌹🌷
මේක ලස්සනද?
#gampola #srilankangarden #malwath