New Zealand Farm Life 🌿 | එළවළු වගාවත් පටන් ගත්තා 🥬 | Farm Work & Mom Life
A Piece of Love
0:00 / 0:00
New Zealand Farm Life 🌿 | එළවළු වගාවත් පටන් ගත්තා 🥬 | Farm Work & Mom Life
3 043 просмотра · 9 часов назад
A Piece of Love
25,4 тыс. подписчиков
3 043 просмотра · 9 часов назад
අද vlog එකෙන් අපේ New Zealand farm life එකේ තවත් සරල දවසක් ඔයාලත් එක්ක බෙදාගන්නවා 🌿🤍
Farm වැඩත් එක්ක busy වෙන දවස අතරේ, මේ spring season එකේ එළවළු වගාවත් පටන් ගත්තා 🥬🌱 ගෙදර වැඩ, farm life සහ Mom Life එක්ක ගෙවෙන අපේ සාමාන්‍ය ජීවිතයේ පුංචි moments ටිකක් තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ.
Simple living, peaceful countryside moments සහ New Zealand dairy farming life එකට කැමති ඔයාලට මේ vlog එක enjoy කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා 🤍
Thank you so much for watching and being part of our little journey 🌿
#NewZealandLife #FarmLife #MomLife #VegetableGarden #DairyFarmLife
#NewZealandLife #NZFarmLife #FarmLife #DairyFarmLife #MomLife #VegetableGarden #GardeningNZ #SpringInNewZealand #CountryLife #SimpleLiving #FarmVlog #NewZealandVlog #SriLankanInNewZealand #FamilyVlog #CalmLiving