Перейти к содержимому

අරාබි ක්‍රමයට තක්කාලි බත් හදන හැටි || tomato rice in arabic style || red rice recipe

malee De Silva

0:00 / 0:00

අරාබි ක්‍රමයට තක්කාලි බත් හදන හැටි || tomato rice in arabic style || red rice recipe

19 149 просмотров · 2 года назад
malee De Silva
34,7 тыс. подписчиков
19 149 просмотров · 2 года назад
#ricerecipe #arabic_recipe #maleedesilva අරාබි ක්‍රමයට තක්කලි බත් හදන හැටි tomato rice recipe in Arabic style red rice recipe ආයුබෝවන් යාලුවනේ,අරාබි ක්‍රමයට තක්කලි බත් බාස්මතී හාල් වලින් රසට හදන පහසුම විදිය ගෙනාවා. ඉතා අඩු වියදමින් රසට පාටට සුවදට මේ විදියට තක්කලි බත හදන්න .හැමදාමත් ඔයා කන්න කැමති වේවි.ඉක්මනින් හදන්නත් පුලුවනි. හාල් කෝප්ප දෙකයි. තුන් දෙනෙකුට බඩපිරෙන්න ආසාවෙන් කන්න පුලුවනි. වෙජිටේරියන් අයටත් ඉතාම සුදු බත් වට්ටෝරැවකි. ඔයත් හදල පවුලේ අය සමග රස බලන්න . ඕනෑම රටක ඉන්න කෙනෙකුට මෙය ගැලපෙනවා.ස්තුතියි .තවත් අයට බලන්න ශෙයාර් කරන්න. අවශ්‍ය දේවල්.; බාස්මතී හාල් කෝප්ප 2 උනුවතුර කෝප්ප 2 ගාන ලද තක්කලි ගෙඩියක් තක්කලි පේස්ටි කෝප්ප 1/2 කුඩාවට කැපූ ලූනු ගෙඩියක් ලුනු තේ හැන්දක් බෙලිව්ස් 2 කුරැදු කෑල්ලක් කදමුංගු ඇට කීපයක් ස්ටාර් ස්පයිසි 1 බටර් මේස හැන්දක් අරාබි කෑම මෙයින් බලන්න පුලුවන්.;    • Arabic Recipe අරාබි කෑම      • Hashu Arabian Recipe || මච්බුස්  බත් වර්ග ...      • How to make  Egyptian Molokhia soup ||Arab...      • Lemon rice || How to Cook Lemon rice || Ea...      • අරාබි ක්‍රමයට ඉස්සො බත් හදන හැටි || How To...