Перейти к содержимому

Chicken Biryani Arabic Recipe |අරාබි ක්‍රමයට චිකන් බිරියානි හදන හැටි පියවරෙන් පියවර.

malee De Silva

0:00 / 0:00

Chicken Biryani Arabic Recipe |අරාබි ක්‍රමයට චිකන් බිරියානි හදන හැටි පියවරෙන් පියවර.

70 900 просмотров · 2 года назад
malee De Silva
34,7 тыс. подписчиков
70 900 просмотров · 2 года назад
#biryani_recipe#arabiandish #maleedesilva Chicken Biryani Recipe අරාබි ක්‍රමයට චිකන් බිරියානි හදන හැටි පියවරෙන් පියවර. ආයුබෝවන් යාලුවනේ,අරාබි ක්‍රමයට චිකන් බිරියානි රසට හදන හැටි පියවරෙන් පියවර ගෙනාවා.ඕනැම අයෙකුට මෙය පහසුවෙන් සාදාගෙන රස බලන්න පුලුවනි.අරාබි ජාතිකයන්ගේ කැමතිම ප්‍රධාන දවල් ආහාරයකි. ඔබත් හදල පවුලේ අය සමග රස බලන්න.තවත් අයට බලන්න ශෙයාර් කරන්න. ස්තුතියි. අවශය දේවල්, බාස්මතී හාල් 500 g චිකන් 1 kg තක්කලි ගෙඩි 1 ලොකු ලූනු ගෙඩි 2 බටර් සියල්ලම සදහා 50g බැදීමට තෙල් කොත්තමල්ලි කොල කෝප්පයක් කුඩාවට කපන ලද මින්ට් කොල කෝප්පයක් චිකන් වලට අවශ්‍ය දේ: යෝගට් කෝප්පයක් බදින ලද ලුනු කෝප්ප 2 සූදුරැ කුඩු තේ හැදි 1/2 කොත්තමල්ලි කුඩු තේ හැදි 1/2 කුරැදු කුඩු තේ හැදි 1/4 කරදමුංගු කුඩු ෙත් හැදි 1/4 ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 කහ කුඩු තේ හැදි 1/4 ලුනු මේස හැදි 1 ඉගුරැ සුදු ලුුනු තේ හැදි කාල හැදි බැගින් බත් තැම්බිිම සදහා අවශ්‍ය ෙද්; ඇති තරමි වතුර වැඩිපුර ගන්න රස අනුව ලුනු ස්ටාර් ඇනිස් 1 කුරැදු කෑල්ලක් කරදමුංගු 5 කරාබුනැටි 2 බේලිව්ස් 3 බටර් හෝ ගී මේස හැදි 1 චිකන් උයාගැනීමට අවශ්‍ය දේ; ගාන ලද ඉගුරැ සුදු ලූනු මේස හැදි 1 කුඩාවට කපන ලද තක්කාලි ගෙඩියක් බටර් හෝ ගී මේස හැදි 2 තක්කලි පේස්ටි මෙිස හැදි 2    • How to Cook Dal Rice  - Adas rice recipe -...      • මිදි කොල වලින් රසවත් අරාබි බත්  හදන හැටි |...      • How to cook Jareesh Arabic Recipe |ජරිස් අ...      • Chicken Kabsa Arabic Rice recipe | කබ්සා අ...      • අරාබි ක්‍රමයට ශේරිය රයිස් හදන හැටි ||Sheri...