Перейти к содержимому

Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.

ඉසිවරයා - Isiwaraya

0:00 / 0:00

Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.

326 694 просмотра · 5 лет назад
ඉසිවරයා - Isiwaraya
98 тыс. подписчиков
326 694 просмотра · 5 лет назад
අපව SUBCRIBE කර මෙවැනි වීඩියෝ නැරඹීමට එකතු වෙන්න. How to make Insecticide, Pesticide , Fungicide , Antibiotics Miracle All in one Solution. වගා කටයුතු සිදුකරන විට ඒ ඒ බෝග වලට විවිධ රෝග හා පළිබෝධක හානි පැමිණේ. ඒවා අහිතකර කෘමීන්, දිලීර, බැක්ටීරියා, වෛරස් නිසා ඇතිවේ. මෙම තත්වයන් පාලනය කිරීමට හිතකර ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කළ හැක. මේ එසේ හිතකර ක්ෂුද්‍රජීවීන් යොදාගෙන ඒ තත්වයන් සියලු සමනය කර ගැනීමට හැකි ද්‍රාවණයකි. අනෙකුත් කෘමි විකර්ෂක භාවිතා කරන අතර තුර මෙයද භාවිකා කළ හැකියි. විශේෂයෙන් රෝගාබාධ වගාවට පැමිණ හානි පමුණුවන්නට මත්තෙන් මෙම සියලු විකර්ෂක භාවිතා කිරීමෙන් ඉතා ඉහල ප්‍රථිඵල අත්වේ. ෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම බනු ඇත ෴ "දිලිප්ගෙන් ඔබේ ගෙවත්තට වැඩසටහන" isiswaraya - ඉසිවරයා YOU TUBE නාලිකාව ඔස්සේ නරඹන්න.    • නිවසේදී හොඳම කොම්පොස්ට් පොහොර සාදාගන්නේ කෙ...   Contact Us Page - www.facebook.com/isiwaraye Blog - www.isiwaraya.blogspot.com Email - isiwaraya@gmail.com WhatsApp/Viber/Ph - 0718423351 Key Words #Agriculture #Homegardeningsinhala #Organic #Gardening #ගෙවතුවගාව,