සාර්ථක දාස්පෙතියා වගාවකින් ඉහළ ආදායමක් ගන්නේ කොහොමද?
Kawuluwa Agro කව්ළුව ඇග්‍රො
0:00 / 0:00
සාර්ථක දාස්පෙතියා වගාවකින් ඉහළ ආදායමක් ගන්නේ කොහොමද?
509 просмотров · 5 дней назад
Kawuluwa Agro කව්ළුව ඇග්‍රො
10,8 тыс. подписчиков
509 просмотров · 5 дней назад
🌼 සාර්ථක දාස්පෙතියා වගාවකින් ඉහළ ආදායමක් ගන්නේ කොහොමද?
🌼 දාස්පෙතියා යනු ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණික තත්ත්වයකට පාහේ හොඳින් ගැලපෙන, තද කහ සහ තඹ පැහැති වර්ණයන්ගෙන් මනස්කාන්ත ලෙස විකසිත වන සුන්දර මලකි. මෙරට ගැමි පරිසරයේ මෙන්ම නාගරික ගෙවතුවලද නිතර දක්නට ලැබෙන මෙම මල, හුදෙක් සෞන්දර්යාත්මක අලංකාරයට පමණක් සීමා නොවූ, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන්ද ඉහළ වටිනාකමක් හිමි කරගත් ප්‍රසිද්ධ මල් විශේෂයකි.
🌼 මෙම වීඩියෝව මගින් වාණිජ දාස්පෙතියා වගාව ගැන,
✅ නිවැරදිව බිම් සකස් කර පැළ සිටුවීම
✅ වැඩි මල් ප්‍රමාණයක් ලබාගැනීමට දෙන සාත්තු සහ පොහොර යෙදීම
✅ ලෙඩ රෝග සහ කෘමි හානිවලින් වගාව බේරාගන්නා හැටි
✅ නිවැරදිව අස්වැන්න නෙලාගෙන වෙළඳපොළට යවා උපරිම ආදායමක් ගන්නා ආකාරය..!
පිළිබද සම්පූර්ණ විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තු වේ.
🔔 Subscribe for more Business & Agriculture tips!
👉 Like Us on Facebook - / kawuluwaagro
👉 Subscribe Us on YouTube - / @kawuluwaagro
👉 Follow Us on Tiktok - / kawuluwaagro
👉 Follow Us on Instagram - / kawuluwaagro
#Daspethiya #FlowerCultivation #AgricultureSL #BusinessIdeasSL #HomeGardening #SelfEmployment #Srilanka Agriculture